Prices of Condoms in SL?

Kadaya

Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    mcn condom ekak illanne kohomada bn parmacy valin plz help me

    :eek::eek::eek: කටින් ඉල්ලපන් මට කොන්ඩම් එකක් දෙන්න කියල. වර්ගෙ ඇහුවොත් කියපන්. ඔය දාල තියෙන එකක් ත්‍රෙඩ් එකේ. Durex වගේ.:oo: නැත්තන් කියපන් වැඩිය ගණන් නැති හැබැයි කැඩෙන්නෙ නැති එකක් දෙන්න කියල.:lol::lol: හැබැයි එතන කෙසෙල් ගහ වගේ ඇඹරෙන්න එපා.:rofl:
    නැත්තන් ඉතින් මේ ක්‍රමේ තමා. හැබැයි පුතේ කස්ටම් එකෙන් අහුවෙලා ගෙදරට කොලේ ඇවිත් මව් පියො බලල උඹේ පතිවත බිඳුනොත් මම නං නෑ ඕන් ඔව්වට.:cool: ඇනිවේ මචං ගුඩ් අයිඩියා ෆේක් එකෙන් ආපු එක.:lol::lol:


    කාටහරි ෆාමසියට ගිහින් ගන්න ලැජ්ජ එකෙක් ඉන්නවනං ඊබේ එකෙන් ගනිල්ලා.පරණ ත්‍රෙඩ් එකක් :lol:
     

    nVIDIA

    Member
    Nov 11, 2012
    6,682
    1,079
    0
    127.0.0.1
    :P:P

    nvidialogoi.jpg