Place to buy brand new NTROQ bike and price?

nidarsha91

Well-known member
  • Buy a Honda Super Cub 50 or 90. Thel Suwadatath duwanawa aaye ithin.

    IMG_0278.jpeg
     
    • Love
    Reactions: Asmodeus

    FireFlies

    Junior member
  • cash price thama oya. 769,000 credit limit thiyana credit card thiyana un bike gannawa adui..
    Ela Ela. Thank you machan

    Bump
    Oke engine sound eka thama හුටු හුටු හුටු හුටු හුටු හුටු හුටු හුටු හුටු හුටු
    Awlda machan meka?
    ------ Post added on Sep 1, 2025 at 11:48 AM
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,715
    9,794
    113
    සද්දෙ තමයි එපා වෙන්නෙ බන්. Signal light එකටත් sound එකක් තියනවා ( වටිනවා උනාට විලි ලැජ්ජයි බීප් බීප් ගානකොට 🙂)
    තෙල්නම් එච්චර කරන්නෙ නෑ ගන්නකොට කියපු තරම්. රෝදෙනම් ලොකුයි, පොඩි comfortable ගතියක් තියනවා. මේ දවස්වල හැටියට 1700ක විතර තෙල් වදිනවා.
    ගන්නවානම් ගනින් අවුලක් නෑ. හැබැයි හැම තැනම ඕකමයි තියෙන්නෙ දැන්.
     

    Duckduck

    Well-known member
  • Mar 4, 2023
    1,748
    949
    113
    math ekak ganna inne, EV ekak ganna kiyala baluwe. yadea gana ubala mokada hithanne, paare nam abmaneta badu duwanawa. basically mata town ekata yanna, kandu mukuth ahu wenne na. battery gana thamai concern eka
     

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    7,120
    7,661
    113
    Dio ganinko.. sathi 2n wage badu ei.. thama samahara dealersla gawa wikunun nathi bikes ehemath athi.

    dio 110 EFI eke fuel 50-65km/l wage karanawa
     
    Last edited: