2012 Nov 14 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

Status
Not open for further replies.

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
SLT එකේ අධිවේගී ඉබිගමනේ සාදරනීය අනුග්‍රහය නිසා පෝස්ට් දැමීම හා රේඩියෝ ඇහීම සාර්ථකව කරගෙන යන්න පුළුවන් තත්වයක් මටනම් අද උදාවෙලා තියෙන්නෙ
boru kiyanna epa dawal hitye hodhata:frown:
 

0716aravinda

Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    2342F.jpg

    2342F.jpg
    2342F.jpg
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔය ඉන්ටනෙට් ස්ලෝ එකට වගකියන්න ඕන ඉතිං ඉන්ටනෙට් පාවිච්චි කරන උන්ම තමයි

    නිකන් පාවිච්චි කරනවයෙ සල්ලි දීලනෙ පාවිච්චි කරන්නෙ. ලාභාංශ කියවන වෙලේ ‍ඒවලින් ටික්ක වියදම්කරල වැඩිදියුණු කළානම් මොකෝ වෙන්නෙ.
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    SLT එකේ අධිවේගී ඉබිගමනේ සාදරනීය අනුග්‍රහය නිසා පෝස්ට් දැමීම හා රේඩියෝ ඇහීම සාර්ථකව කරගෙන යන්න පුළුවන් තත්වයක් මටනම් අද උදාවෙලා තියෙන්නෙ

    මටත් ඒ සන්තෑසියම සිදුවී ඇත.:growl::growl:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    boru kiyanna epa dawal hitye hodhata:frown:

    මොන හොඳක් ද. මං බැරිම තැන Family පැකේජ් එකට මාරු කළා. ඒක අද දෙන්න විදියක් නැහැ‍ලු මැනේජර් ඇවිත් නැහැලු
     
    Status
    Not open for further replies.