මෙන්න ඔයාගේ සාර්ථකත්වය...

vdilshan

Well-known member
  • Apr 21, 2011
    1,653
    155
    63
    Colombo, LK
    මෙන්න ඔයාගේ සාර්ථකත්වය...

    meka machan man liyanne sahodarayekge aradanawak mathai, waradi adupadu thibunoth sama wenna, mata haki pamanin shayogaya dakwa atha

    සර්ථකත්වය සදහා අඥා දහයක්

    1. සැම මිනිසෙකුටම කතා කරන්න :- සැනසිලි සහිත වචනයෙන්

    2. හිනා වෙන්න :- මාන්ශපෙශි 72 ක්‍රියාකරනවා රවන්න නමුත් හිනා වෙන්න 14

    3. ඔහුගෙ නමින් මිනිසුන්ව ආමන්ත්‍රනය කරන්න :- හැම කෙනාම සන්තෘප්ත වේ ඔහුගෙ නම මතකයි සිතා

    4. මිත්‍රශිලි සහා උපකාරි වන්න :- හැම කෙනාම ප්‍රතිචාර දක්වයි

    5. කතා කිරිම සහා රංගනය :- ඔබ කරන හැම දෙකින්ම නිර්ව්යාජ ප්‍රිතියක් ලැබෙ

    6. ත්යාගශිලි වන්න :- ස්තුතිය - අවවාදය - විමර්ශනය සමග

    7. ආචාරශිලි වන්න :- අන්යොන්යන්ගෙ අදහස් සමග, එය අගය කිරිමක් වෙයි

    8. කල්පනාකාරි වන්න :- අන්යොන්යන්ගෙ මත සමග

    9. නිර්වයාජ වන්න :- සම්බන්දකම් ඇති මිනිසුන් සමග

    10. සතුටින් සිටින්න :- උපකාර කිරිමට, අන්යොන්යන්ට කුමක් කිරිමට හැකිද කියා ගනනය කරන්න

    machanzla meka therenne nha wage nam menna mage english post eka :- http://www.elakiri.com/forum/showthread.php?t=1507433

    mage pariwarthanaya asarthaka nam sama wenna,

    Thank You !
     

    nVIDIA

    Member
    Nov 11, 2012
    6,682
    1,079
    0
    127.0.0.1
    ela
    good post bn

    nvidialogoi.jpg