2012 Nov 14 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis [2]

DJU9

Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    අඩෝ මම කලින් ත්‍රෙඩ් එකේ වැඩිම පොස්ට්(151) එක ගැන සදහනක් කරපන් නැත්නම් මම යකා වෙනවා
     

    nivish

    Well-known member
  • Aug 18, 2010
    3,684
    357
    83
    අඩෝ මම කලින් ත්‍රෙඩ් එකේ වැඩිම පොස්ට්(151) එක ගැන සදහනක් කරපන් නැත්නම් මම යකා වෙනවා

    අනේ පවු පොඩි එක කගහනවා
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    එහෙනම් ෆන්ම ෂෝ එකක් කරපන්... මට දැන් කැපෙන්න වෙන්ව බන්...එහෙනම් කස්ටියටම කිව්වා... මම එහෙනම් කැපුනා...ඇස් ඇල් ටී කාරයන්ට පිං සිද්ද වෙන්න අද වැඩිය සෙට් වෙන්න හම්බුනේ නැහැ... නියමෙට ෂෝ එක තිබුන... දිගටම ෂෝ එක කරන්න...

    කස්ටියටම සියල්ලු දෙවි දේව්තාවුන්ගේ පිහිටයි ආරක්ෂාවයි... නියමටෙම ෂෝ එක කෙරුව.... අයෙ දවසක සෙට් වෙමුකෝ....


    00020537.gif


    අහල ෆන් එකක් ගන්න නම්...
    වෙන වෙන රේඩියො මොකද දැන්...
    නියම ෆන් එකක් ගන්න නම්
    එළකිරි රේඩියො තමයි දැන්....

    කිරි රේඩියෝ

    00020770.gif


    00020537.gif