මල කෙළියයි...අරාට ගෑනු ඇඳුමක් අන්දලා අවිද්දවනවලු
ඒ ඩී කොහෙද බන් ඉන්ටවිව්. රෑ 12 ට උබ කනත්තක ජොබකට වත් ඇප්ලයි කලාද?
සිකේ සිකේ සිකේ....එහෙමත් කරලද....පව් බන් ඌ මොනවා උනත්...
ඔය මොකටද ඕවගේ රින්ගන්න ගිහින් තියෙන්නේ![]()
සිකේ සිකේ සිකේ....එහෙමත් කරලද....පව් බන් ඌ මොනවා උනත්...
ඔය මොකටද ඕවගේ රින්ගන්න ගිහින් තියෙන්නේ![]()
එහෙමද browser එක වෙනස් කරලා බැලුවේ නැද්ද

ne banz aya mukuth karanna giye nehe.. aya mekatath log wenna bari unoth