රිටිගල අධි රක්ෂිතය ( Part 1)

sujeewahms

Well-known member
  • Nov 27, 2008
    1,811
    765
    113
    Narammala
    තැන්ක්ස් රේප් කමෙන්ට් කරපු හැමෝටම.

    pls රේප් දුන්නම කමෙන්ට් එකක් දල යන්න. මට ආපහු දෙන්න ලේසි වෙන්න.
     

    ajee67

    Junior member
  • Jan 27, 2009
    37
    1
    8
    හරිම වැදගත් ලිපියක්.මමත් දැනට මාස හතරකට විතර කලින් රිටිගල ගියා.ඒත් අපිට නම් නටබුන් සංරක්ශනය ආරම්භ කරලා නොතිබුනු මායිමෙන් එහාට යන්න දුන්නේ නැහැ. එහෙම යන්න නම් වනජීවි සංරක්ශන (පුරා විද්යා නෙමෙයි)ප්‍රධාන කාර්යාලයෙන් අවසර ගන්න වෙන බවත් කිවුවා.රිටිගල මුදුන මී දුමින් වැසී තියෙන හැටිත් ඇගට දැනෙන සිසිලත් තවම මතක් වෙනවා.