මූසල තම්බියා

Sep 16, 2012
38
30
0
ශ්‍රීලංකා තත්ව පාලන අධිකාරියෙන් සහතිකයක් තිබෙනවානම් ඕනෑම ආහාරයක් මේ රටේ විකිනීමට සුදුසු වියයුතුයි නමුත් යම් සුපිරි වෙළඳසල්, ආගමික කාරණයක් වන හලාල් සහතිකය කුඩා නිෂ්පාදකයන්ගෙන් පවා ඉල්ලයි .හලාල් අවශ්‍ය මේ රටේ 8% පමණ ජනකායකට නිසා මුළු මහත් රටක ්ම මේ සදහා වියදම් දැරීම ඉතාමත් අනවශ්‍ය කාරණයක් මෙය අදාළ වන්නේ මුස්ලිම් අයට පමණකි .:dull::dull::dull:

.

1)මේ හලාල් සහතිකය ලබා ගැ

නීමට නිෂ්පාදකයා හට තමන් යම් කෑමකට දමන සියලුම කුළු බඩු සහ අනිකුත් රස කාරක වර්ග මිලදී ගන්නා තැන සහ ඒ නිෂ්පාදන හලාල්ද යන්න හලාල් සහතිකය දෙන සංවිධානයට කිව යුතුයි, එවිට නිෂ්පාදකයාගේ අඩුවට මිලට ගන්නා ස්ථාන වල නම් පවා තවකෙකුට හොරකම් කරගත හැක ඒවගේම මේ නිසා යම් වියාප්තවාදයක් සිදුවේ .:oo::oo:

2) හලාල් සහතිකය ලබා ගැනීමට නිෂ්පාදකයාගේ සේවා ස්ථානයේ හලාල් සංස්කෘතියට අයත් කෙනෙක් සේවයේ දී සිටිය යුතුයි .කුඩා, හලාල් සංස්කෘතියට අයත් නොවන නිෂ්පාදකයෙකුට මෙය කල හැකිද ?:no::no:

3)හලාල් සහතිකය ලබාදීමට සෑම ආහාර තොගයක් නිෂ්පාදනය කිරීමේදී හලාල් සංවිදානයේ පුද්ගලයකු ගෙන්වා අනුමැතිය ලබා ගත යුතුයි මෙය නොමිලේ දෙන සේවයක් නොවේ :growl::growl:

4) වාර්ෂිකව මේ හලාල් සහතිකය අලුත් කරගත යුතුයි මෙය නොමිලේ දෙන සේවයක් නොව උලමා වරුන්ට ගෙවිය යුතුයි .:eek::eek:

5)ඔබේ නිෂ්පාදන ක්‍රමය මේ උලමා වරුන්ට පෙනවාදිය යුතුයි ඔබේ නිෂ්පාදන රහස් ඔබට මෙලෙස දිය හැකිද ?තවෙකෙකුට මෙය ලබාගැනීමට මෙය පහසුවක් නොවේද ?:shocked::shocked:

6)හලාල් සහතිකය ලබා ගැනීමට ප්‍රශ්න 400 පමණ අඩංගු පෝරමය රුපියල් හාර දහසක් ගෙවා මිලට ගන්න අනෙකුත් වියදම් ගැන මෙය හොද අදහසක් ලබා දේ:growl::growl:

මේ හලාල් නිසා හලාල් සංස්කෘතියට අයත් නොවන නිෂ්පාදකයන්ට අද සුපිරි වෙළද සලකට හෝටලයකට තම නිෂ්පාදන අලෙවි කිරීමට නොහැකි වී ඇත .මෙය මේ රටේ සැමට පොදු සාදාරණයක් ඉෂ්ට කිරීමක්ද ?නැතහොත් සහතිකයක් මුවාවෙන් වියාපාර බංකොලොත් කිරීමේ උපකක්‍රමයක් ද ?

සුපිරි වෙළද සල් කලයුත්තේ හලාල් අවශ්‍ය අයට හලාල් නිෂ්පාදන වෙනම විකිනීමට තැබීම මිස හැමටම හලාල් වන්නට කීම නොවේ මෙය මේ රටේ මූලික අයිතීන් උල්ලංගනය කිරීමකි .8% වෙනුවෙන් 92% පිඩාවට ලක් කිරීමකි .

හලාල් කුකුළුමස් පමණක් මිලට ගන්නා සතොස රජයේ ආයතනයක් බැවින් මූලික අයිතිවාසිකම් කඩකිරීම යටතේ එස් එල් එස් සහතික තිබෙන යම් නිෂ්පාදකයෙකුට සතොසට විරුද්දව නඩු මගට බැසිය හැක .

හලාල් සංස්කෘතියට අයත් නොවන ජනතාව වශයෙන් අප සුපිරි වෙලදුන්ගෙන් හා අනෙකුත් නිෂ්පාදකයන්ගෙන් හලාල් නොවන නිෂ්පාදන ඉල්ලා සිටිමු:):)

.හලාල් සංස්කෘතියට අයත් වන්නන්ට හලාල් ලබාගැනීමට ඇති අයිතිය හලාල් සංස්කෘතියට අයත් නොවන අපට හලාල් නොවන දේ ලබා ගැනීමට ද ඇත . අපට හලාල් අවශ්‍ය නැත එනිසා අපට හලාල් නොවන දේ ලබාගැනීමට හැකිවිය යුතුයි . වෙළද සල් මේ ගැන වහාම අවදානය යොමුකළ යුතුයි .:nerd::nerd:

කරුණාකර මේ ලිපිය පල කරන්න මෙය ජාති වාදී ප්‍රකාශයක් නොවේ සිවිල් සමාජයේ සාදාරනය සම්බන්ද කොමෙන්ටුවක් පමණි (මේ හලාල් සහතික ප්‍රශ්නය නිසා තම ආයෝජනය පවා ආපසු උපයා ගත නොහැකිව බංකොලොත් උන සුපිරි වෙළද සල් වලින් මුලින් අනුමත වී පසුව විසිවී ගිය නිෂ්පාදකයෙක් මම දනිමි මෙවන් කුඩා නිෂ්පාදකයින් සිය ගණනක් අද මේ ප්‍රශ්නය නිසා බැටකයි

:frown::frown:
 
  • Like
Reactions: DemonAkalanka

nVIDIA

Member
Nov 11, 2012
6,682
1,079
0
127.0.0.1
nvidialogoi.jpg
 
sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    mona huynnakda ban halal

    නිවටයා;13854732 said:
    ane manda

    තම්බි හැතිකරේ විතරක් වගා වෙන විදියට ගහපු ගැටයක්.. සිංහලය ගෙ අතට තම්බින් ගෙ සල්ලි නොයන විදියට..
    තව ගනිල්ල කෝ තම්බි ප්‍රඩක්ට්ස් උඩ තියාගෙන !
     
    මම නම් ඔය තම්බින්ගේ පෙට්ටි කඩ වලින් බඩු ගන්න එක නවත්වලා ගොඩාක් කල් බන්. දැන් නම් යන්නේ සිංහල කඩ වලට විතරයි. ගෙදරට අවශ්‍ය බඩු ගන්නෙත් දැන් ලාෆ් එකෙන් හරි ගේ ළග තියෙන අංකල් ගේ කඩෙන් විතරයි. රෙදි ගන්න යන්නේ ඔඩෙල් හරි වෙනත් සිංහල එකෙක් ලගට විතරයි. ආශ්‍රය කරන්නේ එකම එක තම්බියයි. ඌ මගේ ඔෆිස් එකේ ඉන්න නිසා. ඒත් ඌත් දැන් පන්සල් යනවා. ඌ දැන් ඌරු මඩුවට රින්ගන්නේ නෑ. අපේ ඔෆිස් එකේ දානයක් දුන්නොත් ඌ තමා වැඩිම වියදම දරන්නේ. දැන් උගේ නම විතරයි තම්බි විදියට තියෙන්නේ.

    අපි හිතුවොත් කරන්න බැරි වැඩක් නෑ. ඒක නිසාම කරලාම අපේ සිංහයන්ගේ වැඩ කොන නැති හු**** පෙන්නමු බන්. අපි හැමදාම මෙහෙම නෙට් එකේ කෑගහලා වැඩක් නෑ බන්. අපි ක්‍රියාවෙන්ම මේකට දායක වෙමු.

    :cool::cool::cool::cool::cool::cool::cool::cool::cool:
     
    • Like
    Reactions: sachith19920726

    BRAGA

    Well-known member
  • Jul 30, 2012
    1,348
    204
    63
    සමාන්තර ලෝකෙක
    මම නම් ඔය තම්බින්ගේ පෙට්ටි කඩ වලින් බඩු ගන්න එක නවත්වලා ගොඩාක් කල් බන්. දැන් නම් යන්නේ සිංහල කඩ වලට විතරයි. ගෙදරට අවශ්‍ය බඩු ගන්නෙත් දැන් ලාෆ් එකෙන් හරි ගේ ළග තියෙන අංකල් ගේ කඩෙන් විතරයි. රෙදි ගන්න යන්නේ ඔඩෙල් හරි වෙනත් සිංහල එකෙක් ලගට විතරයි. ආශ්‍රය කරන්නේ එකම එක තම්බියයි. ඌ මගේ ඔෆිස් එකේ ඉන්න නිසා. ඒත් ඌත් දැන් පන්සල් යනවා. ඌ දැන් ඌරු මඩුවට රින්ගන්නේ නෑ. අපේ ඔෆිස් එකේ දානයක් දුන්නොත් ඌ තමා වැඩිම වියදම දරන්නේ. දැන් උගේ නම විතරයි තම්බි විදියට තියෙන්නේ.

    අපි හිතුවොත් කරන්න බැරි වැඩක් නෑ. ඒක නිසාම කරලාම අපේ සිංහයන්ගේ වැඩ කොන නැති හු**** පෙන්නමු බන්. අපි හැමදාම මෙහෙම නෙට් එකේ කෑගහලා වැඩක් නෑ බන්. අපි ක්‍රියාවෙන්ම මේකට දායක වෙමු.

    :cool::cool::cool::cool::cool::cool::cool::cool::cool:

    good1 bro.... :):)
     
    අන්න මචං.. මුස්ලිම් උනාට එල කොල්ලෙක්.. මම අදුරන උනුත් ඉන්නව් බං හලාවත පැත්තෙ.. මගෙ යාලුවෙක් ගෙ යාළුවො.. මුස්ලිම් උනාට එල කොල්ලො.. තමා..