2012 Nov 15 - ElaKiri Radio ! - Request Show with it's my style

Status
Not open for further replies.

Warrior-FX

Member
Dec 31, 2011
2,341
167
0
මචන් ඊළඟ සින්දුවට මාවයි මගේ අලුත් අවතාරෙයි එකතු කර ගනින් :rofl:
 

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    පැටියා;13855218 said:
    මාලිංග අයයා :shocked:
    සොරි වෙන්න ඔනේ :(

    අවුලක් නෑ මල්ලී :D

    කොහොම ද ජීවිතේ මේ ටිකේ?
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මැක්සා ට්‍රැක් එක තෑන්ක්ස් REX921 මචෝ
    11.gif
    11.gif
    11.gif
     

    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    මම සති‍යකට සැර‍යක් වත් තඩි චොක්ලට් එකක් තනි‍යම කනවා... ඒත් මට නම් ඔ‍ය ආදර සීන් අදාල නෑ....

    මම නම් ලෝකල් නම් කැන්ඩොස්
    නැත්තම් අර කැල්ට්බරි ද මොකද්ද කියන්නේ අන්න ඒක තමා
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මම සති‍යකට සැර‍යක් වත් තඩි චොක්ලට් එකක් තනි‍යම කනවා... ඒත් මට නම් ඔ‍ය ආදර සීන් අදාල නෑ....

    :lol::lol: තනියෙන්? අපිටත් ඉතින් ඔය ආදර ‍චොකලට් කෑම්නම් අදාල නෑ තමයි දැනට :rofl:
     
    Status
    Not open for further replies.