it's my style මචන් මට මේ සිංදුව දෙන්නනිමේශ් චාමික-උතුම් ආදරේ සිංදුව
එලකිරි රේඩියෝ ත්‍රේඩ් එක එක්ක එකතුවෙලා ඉන්න සියලුම දෙනාව එකතු කරගන්න්වා
එලකිරි රේඩියෝ හොරෙන් අහන එකෙක් වත් එකතු කරගන්න එපා
.



වාදකයාණෙනි ඔබේ සිතාරය...
තත්සර නංවන සුමිහිරි රාවය... සුමිහිරි රාවය...
කෙතක ගොයම් නෙලනා ලඳුන්ගේ...
දෙතොලේ ගීයට මුසුකල මැනවී... මුසුකල මැනවී...
අඬ අඳුරේ මන්මත් කල රාවය... තොලගාමින් මෝහයේ සුරාවිත...
ආලිංගන නැටුමට සාදයට...කුමට වයන්නෙද එවන් සිතාරය...
නව ළොව එලි කල අරුණාලෝකය...රන්කෙත කරනා සඳ ආලෝකය...
සව්සිරි අස්වනු නෙලනා ගීතය...රසවත් කල මැන වයා සිතාරය...



අපි නම් මොකා හිටියත් යටින් රූපේ තියන විදියට තමයි....