2012 Nov 16 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

amila256

Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    11.gif
    6000 ට Congrats මචන්......:)
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    නාකි කොහොමත් සෙට් වෙන්නේ නාකි ඉන්න තැනටනේ බන් :lol:
    උඹ ඔ‍ය පවුල් කාර‍යෝ සෙට් එකෙන් ගුටි කන්න තම‍යි හදන්නේ....:lol::lol::lol:
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    [FONT=&quot]හත් මුහුදෙන් එපිට ගුගුරුවා- බතරොයි උගුරු දණ්ඩ [/FONT]
    [FONT=&quot]හත් දෙයියන් බලා ඉද්දි - සුද්දො ආවෙ රට කරන්ඩ[/FONT][FONT=&quot]
    මහත්වරුණි දන්නවාද - සුද්දො ආවෙ රට කරන්ඩ[/FONT]


    [FONT=&quot]
    ඇත් දත් ගම්මිරිස් කුරුඳු - මැණික් අරන් එතෙර යන්ඩ[/FONT][FONT=&quot]
    ලක් මවුන්ගෙ දරු පැටවුන් - වාල් කමේ තියා ගන්ඩ[/FONT][FONT=&quot]
    වැව් බිඳ රන් කොත බිමලා - දාගැබ පිට කොඩි දමන්ඩ[/FONT]

    [FONT=&quot]මහත්වරුණි දන්නවාද - සුද්දො ආවෙ රට කරන්ඩ[/FONT]

    [FONT=&quot]
    යෝද කඳු වළලු වටලා - වන හිස මුඩු බිම් කරන්ඩ[/FONT]

    [FONT=&quot]කෝපි, තේ, රබර් වවලා එතෙර එ දේසෙට යවන්ඩ[/FONT][FONT=&quot]
    ඉර නොබහින පොළව වටේ - කතිර කොඩිය ලෙළ දෙවන්ඩ[/FONT][FONT=&quot]
    මහත්වරුණි දන්නවාද - සුද්දො ආවෙ රට කරන්ඩ[/FONT]


    [FONT=&quot]
    සත්තු වගේ මඩ කාගෙන - දිව කාගෙන බර අදින්ඩ[/FONT][FONT=&quot]
    උත්තම අදිරාජ්ජෙකට - ජීවිත පූජා කරන්ඩ[/FONT][FONT=&quot]
    අනේ අපොයි අපිත් ගියා - පය පාමුල වාල් වෙන්ඩ[/FONT][FONT=&quot]
    මහත්වරුණි දන්නවාද - සුද්දො ආවෙ රට කරන්ඩ[/FONT]



    [FONT=&quot]මහත්වරුණි පේනවාද අදත් එනව රට කරන්ඩ.....[/FONT]
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
     

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    උඹ ඔ‍ය පවුල් කාර‍යෝ සෙට් එකෙන් ගුටි කන්න තම‍යි හදන්නේ....:lol::lol::lol:


    ඔය නාකියෝ වලි වලට එන්නේ නෑ දැන්
    :lol:

    දැන් ඉතින් ගෙවල් වල ලෙසටම වලි තියෙනවනේ :rofl:
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    දවසක්දා කකුළුවෙකුට මොනවද හිතිලා
    කෙලින් යන්න ටියුෂන් දෙන පන්තියකට ගියා
    මාස හයක් පාඩම් වැඩ තැපෑලෙන් කළා
    කෙලින් යාමේ උපාධියෙන් ඉහළින් ගොඩ වුණා.


    හරි තේජස් මැද කකුළු කොලුවා කෙලින් ගමන් ගියේ
    ඇයි වදේ වැරදියට යන්නේ කවුරුත් විමසුවේ
    නැහැ සීයේ මේක නියම ගමන තමයි අපේ රැහේ
    ඌ කිව්වා නමුත් කවුරුත් නැහැ කෙලින් ගමන් කළේ


    ටික කලක් කකුළු කොලුවා ඔහොම කෙලින් ගමන්කළා
    මූ අංග විකල කකුළුවෙකුයි සැවොම විහිළු කළා
    මේ සැවොම ඇදට යනවා නම් මටත් මොකෝ කියා
    සහතිකය ඉරා දමා ඌත් පරණ ගමන ගියා.