2012 Nov 16 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

amila256

Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    මට මව් පදවිය ලැබුණු දිනේදී...
    නු‍ඹේ අගේ මට දැනුනේ...
    අම්මේ නුඹේ අගේ මට දැනුනේ...


    ඇතෙක් බරට දායාද නොසෙව්වද...
    සිප් සයුරේ පර තෙරට නොයැව්වද...
    මවුකම ලද දා දැරූ දුකම ඇති
    නුඹේ නමින් පා දූවිලි වන්නට...


    උඩට උඩුවියන් මවා නොදුන්නද...
    සිරුරට මුදු සුව යහන් නොදුන්නද...
    දස මස මා කුස දැරූ පිනම ඇති
    නුඹට බුදුන් දැක නිවන් දකින්නට...

     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    59034_4948693477952_259280096_n.jpg
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    හඬන පොඩි පුතු නළවගන්නට - සුනිල් එදිරිසිංහ
    ගමන නොනිමෙයි ‍ලෝකයේ මේ - නාරද දිසාසේකර

    ඔය ගීත දෙකෙන් එකක් ඊළඟ වැඩසටහනට එකතු කරගත හැකිනම් කෘතඥ වෙමි.
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    පට්ට ස්ලෝ වෙලා...
    කමෙන්ට් නොදැම්මා කියලා මෙකුත් හිතන්න එපා කිඹුලෝ..
    අපි අහගෙන ඉන්නෙ
    11.gif


    ඔබට දෙවි පිහිටයි
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    හඬන පොඩි පුතු නළවගන්නට - සුනිල් එදිරිසිංහ
    ගමන නොනිමෙයි ‍ලෝකයේ මේ - නාරද දිසාසේකර

    ඔය ගීත දෙකෙන් එකක් ඊළඟ වැඩසටහනට එකතු කරගත හැකිනම් කෘතඥ වෙමි.

    අය්යේ උබ කියන ඕන සින්දුවක් දෙනවා මේක "කෘතඥ" ටය්ප් කලේ කොහොමද කියහන්
     

    chamarams

    Well-known member
  • Nov 22, 2008
    1,908
    344
    83
    inside you hart :D
    යසෝදරා... යසෝදරා... සිතේ නැගුන කලකිරීම කුමරියේ ඔබ පමනයි දැන සිටියේ පෙර සිට... යසෝදරා... යසෝදරා.