2012 Nov 16 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මං බලං උන්නා මොකාද ඕක අල්ල ගන්නෙ කියලා... :shocked:
    බැලින්නං කොසා ඇවිත් :rofl::lol:
    මම කලින්ම ඇවිත් හිටියෙ. කට්ටියකට අපි ඉන්න එක ප්රශ්නයක් වගෙ පෙනුන හින්ඳා පෝස්ට් දාන එක අඩු කලා.
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    අමරදේව :shocked:

    tumblr_m858zw3XSY1qirrp0.gif

     

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    ආරාධනා....... ආරාධනා....
    ජීවිතයේ තනි මංසල අතරමං වෙලා....
    හුදකලාව සුසුම් හෙලන හදවත සනසා....
    අතීතයේ ගිලිහි ගිය සතුට රැගෙන යලි වඩින්න....
    ආරාධනා...... ආරාධනා....

    නෙලූ සුපෙම් කැටයම් අද පවුරු තලාවේ....
    මැකී ගියාදෝ..... කාලයේ වෙරළේ.......
    ජීවිතයේ දිගු ගමනින් අනාත වූ දා....
    සෙනේහයේ සත් පියුමන් යලිදු පිපේවා....
    ආරාධනා...... ආරාධනා....

    එදා සිඟිති කිරි සුවඳින් යුග දිවි අරණේ....
    ඔබේ උණුසුමේ.......... යලිදු උපන්නෙම්..........
    බිඳුණු එවන් රජ දහනෙන් සමුගෙන යන දා....
    ඔබේ නුවන් පහනින් යලි එලිය ලැබේවා....
    ආරාධනා....... ආරාධනා.....


    ස්තුති මචන් ලිරික්ස් වලට...
    11.gif
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මම කලින්ම ඇවිත් හිටියෙ. කට්ටියකට අපි ඉන්න එක ප්රශ්නයක් වගෙ පෙනුන හින්ඳා පෝස්ට් දාන එක අඩු කලා.
    ඒ කව්ද බං ? :nerd::nerd:
    යකෝ .. කිඹුලයියගෙ ශෝ එකේත් එහෙම උං ඉන්නවද ? :sorry: