මම කලින්ම ඇවිත් හිටියෙ. කට්ටියකට අපි ඉන්න එක ප්රශ්නයක් වගෙ පෙනුන හින්ඳා පෝස්ට් දාන එක අඩු කලා.මං බලං උන්නා මොකාද ඕක අල්ල ගන්නෙ කියලා...
බැලින්නං කොසා ඇවිත්![]()
මට ස්නූප් ඩෝග්ගෙ ස්මෝකින් ස්මෝකින් වීඩ් සින්දුව ඕන

ආරාධනා....... ආරාධනා....
ජීවිතයේ තනි මංසල අතරමං වෙලා....
හුදකලාව සුසුම් හෙලන හදවත සනසා....
අතීතයේ ගිලිහි ගිය සතුට රැගෙන යලි වඩින්න....
ආරාධනා...... ආරාධනා....
නෙලූ සුපෙම් කැටයම් අද පවුරු තලාවේ....
මැකී ගියාදෝ..... කාලයේ වෙරළේ.......
ජීවිතයේ දිගු ගමනින් අනාත වූ දා....
සෙනේහයේ සත් පියුමන් යලිදු පිපේවා....
ආරාධනා...... ආරාධනා....
එදා සිඟිති කිරි සුවඳින් යුග දිවි අරණේ....
ඔබේ උණුසුමේ.......... යලිදු උපන්නෙම්..........
බිඳුණු එවන් රජ දහනෙන් සමුගෙන යන දා....
ඔබේ නුවන් පහනින් යලි එලිය ලැබේවා....
ආරාධනා....... ආරාධනා.....
halooo haloooo
අලෝ අලෝ
![]()

na mata yanna wela ;(යන්න එපා![]()
ඔයා ගියොත් මාත් යනව![]()
thanks![]()
mehemath minissu 
මට ස්නූප් ඩෝග්ගෙ ස්මෝකින් ස්මෝකින් වීඩ් සින්දුව ඕන


අයියෝ සල්ලි![]()
උඹ ගැන දුකයි![]()

මෙතන ස්බවාබවිත ගීතය මචෝ![]()

මම කලින්ම ඇවිත් හිටියෙ. කට්ටියකට අපි ඉන්න එක ප්රශ්නයක් වගෙ පෙනුන හින්ඳා පෝස්ට් දාන එක අඩු කලා.
ඒ මොකද මචන් ?මට නම් අද පෝස්ට් දාන්න අමාරු සීන් එකක් තියෙන්නේ බන්....කෝ කට්ටිය.... 1000ක් ගහමු![]()
ඒ කව්ද බං ?මම කලින්ම ඇවිත් හිටියෙ. කට්ටියකට අපි ඉන්න එක ප්රශ්නයක් වගෙ පෙනුන හින්ඳා පෝස්ට් දාන එක අඩු කලා.

