අද දින අභිනවයෙන් ලිදට බට එළකිරි.කොම්.. හි නිල කාන්තා නියෝජනය නොහොත්.. ඩී ජේ අයිස් කූල් ට සුභ ස්නානයකට ආසිරි ගෙන එන්නේ...
මහරගම කුඩ, දත් කිඹුලා ඩෙන්ටල් , සයිමා කට් රෙස්ටූරන්ට්, ලැප් කන්නා ටෙක්නොලජීස්, සර්වර් කොස් ඉන්ඩස්ට්‍රීස් සහ... මගේ ඇඩ්වටයිසිං අනුග්‍රහයෙන්..![]()



තව මොකට හංගන්නද ඩෝ.. කසාද බැන්දටත් පස්සෙ ?සගවා ගනු මැන ඔබ රුව සොදුරියේ.....![]()
![]()

"සඟවා ගනු මැන ඔබෙ රුව සොඳුරියෙ
අනිකෙකු නෙත් ඔබ මුව මත ගැටෙතැයි..
මා හද බිය වී..
සැළී සැළී යයි..."
"මහ වන පියසෙක අඳුරු ගුහාවෙක
යම් දිනයක ඔබ සඟවා තබනෙමි...
හිරු රැස් බිඳැකුදු ඔබෙ රුව දුටු සඳ...
ඉරීසියාවෙන් පිරැවෙයි මා හද..
සඟවා ගනු මැන..."
"සොමි සඳවත ලෙස රුසිරු නොවී නම්...
දහසක් නෙත් ඔබ දුටුවද කම් නැත..
එනමුදු ඊයේ මට පෙන්වූ රුව...
තව නෙත් දෙකකට හිමිවිය යුතු නැත...
සඟවා ගනු මැන.."