2012 Nov 16 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    අද නං නියම ශෝ එකක් ඇහුවා...
    මං 23000 වෙනි පෝස්ට් එකත් ගැහුවා මේකෙ...

    ඒ වගේම දැනට ටොප් පෝස්ටර් :cool:
    11.gif
    11.gif
    11.gif
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    එළකිරි අපේ සහෝදර සහෝදරියන්ගෙ සිත් සතන් සං‍වේදීත්වයට හා දැනුමින් සුපෝෂිත වූ ගීත වින්දනයකට යොමුකරමින් අදත් අපූරු වැඩසටහනක් කළා. ගීත විමැසුමින් අර්ථයන් වඩා සිත් තුළට කාවැද්දීමට සමත්කම් දැක්වීයැයි සිතනව.