2012 Nov 16 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

amila256

Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක


    සිහින සුපිපෙන යාමේ
    මල් වැහි ඇඳ වැ‍ටුනා,
    තුරුණු හැඟුමට යාවී
    මල් හී සර ඇනුනා...


    හිත් මානේ හැංගී හැංගී
    කවුරුන්දො ඔච්ච්ම් කෙරුවේ,
    උන්මාදෙන් වාගේ ඇවිදින්
    කෝලෙන් ඇයි ඇස් හංගන්නේ...
    මල් යායේ මල් බඹරුන්ගේ වාරේ..


    සිහින් සුපිපෙන යාමේ
    මල් වැහි ඇද වැ‍ටුනා...


    දේදුන්නේ පාටක් ගානේ සිත්තම් ඇන්දා ඒ කාලේ
    මල් යායේ මල් මිණි ගානේ මල් පැන් බීවා සන්තෝසේ,
    ඇහුනේම නෑ මේ වාගේ නුපුරුදු තාලේ පෙම් ගීතේ
    රහසේම ඔබ ආ වාරේ මගේ හද ගැහුනා නින්නාදේ...


    මසිත හීලෑ නෑ වාගේ
    ඔබ සොයා එයි ආදරෙන්,
    පිරුනු වූ මේ හඳ පායා
    එළිය දුන්නා රෑ දිවා...


    රහසේම ඔච්ච්ම් පානා
    නිල් තරු මෙනි රෑ අඹරෝරේ,
    ඔබේ දෑස පෙම් කවි කීවා
    ලංවී උන් ඒ හැම වාරේ
    හිතම පිරුනා වාගේ...




    සිහිලාරේ දැවටී ආවේ ආලවන්ත ගී නාදේ
    හඳපානේ දැනුනා බෝසේ ආදරේක උන්මාදේ,
    නීලම්ඹරේ සැරිසරමි දෝතක් පුරා තරු නෙලමි...


    හඳ පැතුම ඔබ පමණි පෙම් බැන්ඳ
    තාම මේ ආදරේ තරම ඔබ දන්නේ නෑ,
    පිළිසරණ වෙන කොහෙද කොයිබින්ද
    පාන මේ ආදරේ සබඳ මගේ ජීවිතේ...




    හිත් මානේ හැංගී හැංගී
    නවතින්නයි වං හුං හෙව්වේ...
    උන්මාදෙන් මා පෙම් කෙරුවේ
    හීලෑ නැතිවයි හිත මාගෙ...
    මල් යායේ මල් බඹරුන්ගේ වාරේ...




    පිපුන මල් කෙමි ගානේ
    මල් බඹරුන් ඇඳුනා,
    තුරුණු හැඟුමට යාවි
    මල් හී සර ඇණුනා...
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    248950_375428099207523_997110082_n.jpg
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මට දෙන්න තාරුකා පෙලින් එහා - අතුල සමිතා

    නීල බිගු කැළ - වික්ටර් රත්නායක
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    මාත් එහෙනං කැපුනා මචංලා......
    ආයෙ සෙට් වෙමු....

    Dinushasankalpa
    dj ice cold
    DJU9
    Rex921
    DUSHYANTHA
    rcccc
    mjayanatha
    sasliit
    ~Titi~
    dmtx
    Malinga
    chamarams
    urajdrlk
    amila256
    -Petsha-
    kosandpol
    I'ts My Style
    Meva
    Randike Mendis
    AWRORA
    minipura
    sayu11111
    maxxaa
    kandyan
    mal pappa
    Tweet
     
    • Like
    Reactions: I'ts My Style

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    හුයට එක්වූ සියලු දෙනාට ම පින්........................

    ඔබේ ගීත ඉල්ලීම් එක්ක නැවත පැමිනෙන්නම් සත් දිනක විරාමයෙන්....

    එතෙක් ජය සහ සතුට...........................!!!!!!!!!!!!!!!!!!!!!!!!!