film case ekak

WwW.lk

Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    mekayi seen eka mage pc eken film balanakota sound eka issarawela yanawa ruupa passe ene ?:( mokadda ekata hethuwa thiyana playe okkogenma baluwa hama film ekakma e wagee KMP eketh baluwa aluth eke eth e wageemayi kohomada hada ganne :(
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    movie copy 1 awlak , codec pack install wela nea , player 1 awlak ,
     
    Last edited:

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    මැෂිම slow වෙලාද.. task manager එක අරං cpu usage එක නිකන් තියන වෙලාවට කොච්චරද කියල පොඩ්ඩක් දාපං බලන්න..
     
    chanaka chana

    Well-known member
  • Jan 26, 2009
    7,632
    749
    113
    Colombo
    මගෙත් ඔය මගුල වෙලා බන්.. win 7 අනෙ දන්න එකෙක් මටත් උදවි කරමුකො..
    ඉස්සර හොදට බලපු Movie දැන් බලනකොට slow motion වෙලා පෙන්නෙ..
    ළගදි මගේ Mother Board එක කෙල වෙලා අලුතෙන් දැම්මා.. හැබැයි format නමි කරෙ නැහැ.. Drives automatic update උනා. අපහු Os එක දාන එකත් කරදරෙ මචන්ලා එකයි.. හැවිඩියොවක්නෙමෙයි.. Movies යි අවුල. core i3
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    මගෙත් ඔය මගුල වෙලා බන්.. win 7 අනෙ දන්න එකෙක් මටත් උදවි කරමුකො..
    ඉස්සර හොදට බලපු Movie දැන් බලනකොට slow motion වෙලා පෙන්නෙ..
    ළගදි මගේ Mother Board එක කෙල වෙලා අලුතෙන් දැම්මා.. හැබැයි format නමි කරෙ නැහැ.. Drives automatic update උනා. අපහු Os එක දාන එකත් කරදරෙ මචන්ලා එකයි.. හැවිඩියොවක්නෙමෙයි.. Movies යි අවුල. core i3
    මචං onboard graphics වලින් hd වීඩියෝ බලන්න ගියාමත් සප් නැත්තම් කේස් යනව..

    machan video ekak play wenakota firewall ekath ekka okkoma duwanawa ban 60% paninawa ban

    virus කේස් එකක් කියලත් හරියටම කියන්න බැහැ මචං..

    21.png

    මචං km player එකේ play කරල process ( kamplayer.exe ) එකට high priority දාල බලුවද ?
     
    annunaki

    Well-known member
  • Sep 7, 2012
    1,848
    232
    63
    mage machine eketh ohama scn ekak thibba bt hadagaththa widiya mathaka na bn....motherboard eke chipset drivers dammada
     
    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    මචං onboard graphics වලින් hd වීඩියෝ බලන්න ගියාමත් සප් නැත්තම් කේස් යනව..

    virus කේස් එකක් කියලත් හරියටම කියන්න බැහැ මචං..

    21.png

    මචං km player එකේ play කරල process ( kamplayer.exe ) එකට high priority දාල බලුවද ?

    machan player ekak hari code ekakin hari karanna bayida code pack ekakin welawakata hodaat wada karanawa machan restart karapuwama
     
    chanaka chana

    Well-known member
  • Jan 26, 2009
    7,632
    749
    113
    Colombo
    මචං onboard graphics වලින් hd වීඩියෝ බලන්න ගියාමත් සප් නැත්තම් කේස් යනව..

    virus කේස් එකක් කියලත් හරියටම කියන්න බැහැ මචං..

    21.png

    මචං km player එකේ play කරල process ( kamplayer.exe ) එකට high priority දාල බලුවද ?

    වැඩෙ කියන්නෙ මචාන් HD Music Videos Download karala Beluwa එවා නියමෙට වැඩ. HD විඩියො වැඩ මචාන්. Movie තමයි බලන්න බැරි.. මගේ hard temperature එකත් යනවා 48 C වගෙ එක Normal ද මචන්..

    :lol::lol: බලන් ගියාම Thread එක දාපු එකාට වැඩිය මටනෙ බන් පුශ්ණ තියෙන්නෙ.. සොරි වෙන්න ඔනි www.lk . උඹට මලද දන්නෙත් නැහැ..