චිරන් ජයතු !

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,253
    2,450
    113
    37
    ජනපති ජන්ම දින සැමරුම අද.

    75975_549748341705556_1975250820_n.jpg


    ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද (18) සිය ජන්ම දිනය සමරනවා. ජනාධිපතිවරයාගේ දෙවන පදවි ප‍්‍රාප්තියේ දෙවන සැමරුම මෙන්ම පළමු පදවි ප‍්‍රාප්තියේ 08 වන සැමරුම ද හෙටට යෙදී තිබීම විශේෂත්වයක්. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා 1970 වසරේදී ප‍්‍රථම වරට පාර්ලිමේන්තුවට තේරී පත්වුණා. ඒ, එවකට පාර්ලිමේන්තුවේ ලාබාලතම මන්තී‍්‍රවරයා ලෙසින්. 2004 මහ මැතිවරණයෙන් පසුව අග‍්‍රාමාත්‍ය ධුරයට පත්වන ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා 2005 වසරේ නොවැම්බර් මාසයේ පැවති ජනාධිපතිවරණය ජය ගනිමින් එම වසරේ නොවැම්බර් 19 වැනිදා ශී‍්‍ර ලංකා ජනාධිපතිවරයා වශයෙන් දිවුරුම් දුන්නා. 2010 වසරේ ජනවාරි 26 වැනි දින පැවැත්වෙන ජනාධිපතිවරණය ද ජයගත් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා දෙවන ධුර කාලය වෙනුවෙන් එම වසරේ නොවැම්බර් 19 වැනිදා යළි දිවුරුම් දුන්නා. ජනපති ජන්ම දිනය සහ පදවි ප‍්‍රාප්තිය වෙනුවෙන් රට පුරා විවිධ ආගමික උත්සව සහ වැඩසටහන් සංවිධාන කර තිබෙනවා.
     

    prabo22

    Well-known member
  • May 25, 2010
    12,616
    1,556
    113
    අනෙ තව චිරාත් කාලයක් ඔහොම්ම වැජබේවා..! :yes:
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,253
    2,450
    113
    37
    යකෝ මේක පුදුම කෙලියක්නේ , රටේ ජනාධිපතිට සුභ පතන්නවත් බෑනේ, හරි දුකයි මේ පොඩි උන් ගැන
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    :eek:තාම කොල්ල වගේ හිටියට මිනිහට දැන් හැටත් පැනල.hair ඩයි වල පිහිට තමා ඉතින්.:D