ඩෙංගුවලට හෙළ ඔසුවක්‌ සොයාගත් තරංගා වෙදැ&#3503

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඩෙංගුවලට හෙළ ඔසුවක්‌ සොයාගත් තරංගා වෙදැ&#3503

    den1.jpg

    යම් පුද්ගලයකු ඩෙංගු රෝගයට ගොදුරු වුවහොත් ඔහුගේ හෝ ඇයගේ ඉරණම දෛවයට බාර දී, zවිවේකීව සිටින්නZ කියා උපදෙස්‌ ලබාදෙනවා හැර වෙන කරන්න කිසිවක්‌ ඉතිරිව තිබුණේ නැහැ. ඒ ඩෙංගු රක්‌තපාත තත්ත්වය ප්‍රතිකාරයක්‌ නොමැති රෝගයන්ගේ ගණයට අයත් වූ නිසා.

    එසේ වුවත් ඩෙංගු රෝගය රක්‌තපාත තත්ත්වයට පත් වූ රෝගියකුට වුවත් සිය ජීවිතය පිළිබඳව බලාපොරොත්තු තබා ගත හැකි ප්‍රවෘත්තියක්‌ පිළිබඳව අපට පසුගියදා අසන්නට ලැබුණා. නමුත් එම ප්‍රවෘත්තිය අපට අසන්නට ලැබුණේ ඩෙංගු රෝගීන් බහුල ලෙස හමුවී ඇති කොළඹ හෝ ගම්පහ යන ප්‍රදේශවලින් නම් නෙවෙයි. අපට එම ප්‍රවෘත්තිය අසන්නට ලැබුණේ ඩෙංගු රෝගයට එතරම්ම ගොදුරු වී නොමැති අම්බලන්ගොඩ අලුත්වල ප්‍රදේශයෙන්.

    එම ප්‍රවෘත්තියෙන් කියවුනේ ආයුර්වේද වෛද්‍යවරියක්‌ විසින් ඩෙංගු රෝගය සඳහා ප්‍රතිකාරයක්‌ සොයා ගෙන ඇති බවයි. ප්‍රවෘත්තියේ ඇති වැදගත්කම නිසාම අප ඇය සොයා ගිය අතර අපට ඇය මුණගැසුණේ පරුමානගොඩ, අලුත්වල අම්බලන්ගොඩ යන ලිපිනයේදී.

    ඇය නමින් වික්‍රමසූරිය දෙනගමගේ තරංගා කුමාරි වික්‍රමසූරිය. නිවැරදිවම සඳහන් කරනවා නම් වෘත්තියෙන් ඇය සර්වාංග රෝග පිළිබඳ ආයුර්වේද වෛද්‍යවරියක්‌. ආයුර්වේද වෛද්‍ය විද්‍යාව හදාරල තිබෙන්නේ නාවින්න ආයුර්වේද වෛද්‍ය විද්‍යාලයෙන්. එහි ලියාපදිංචි අංකය වන්නේ අංක 13772. 2006 වසරේ සිට වසර 5 ක්‌ එම විද්‍යාලයෙන් ආයුර්වේද වෛද්‍ය විද්‍යාව හදාරා ඇති ඇයට ලියාපදිංචිය ලැබී ඇත්තේ 2011 වසරේදීය. එම ලියාපදිංචි අංකය ලැබිල මේ වන විටත් ගත වී තිබෙන්නේ මාස 3 ක පමණ කාලයක්‌.

    ඩෙංගු රෝගය සඳහා ප්‍රතිකාරයක්‌ සොයා ගෙන ඇති බව සවනය කළ මොහොතේ සිට අප පසුවූයේ ඒ පිළිබඳ කුතුහලයෙන්. එම නිසා ඇය පිළිබඳ අනන්‍යතාවය පැහැදිලි කර ගැනීමෙන් පසුව, වෛද්‍ය විද්‍යාව නව මගකට යොමු කළ හැකි සොයාගැනීම පිළිබඳව අප ඇයගෙන් විමසා සිටියා.

    එම අවස්‌ථාවේදී ඇය අපට පරීක්‌ෂා කර බැලීම සඳහා එම ඖෂධය අප හමුවේ තැබුවා. එම ඖෂධය පෙනුමෙන් උණ සහ සෙම්ප්‍රතිෂ්‍යාව සඳහා පානය කරන පස්‌ වගය කුඩු කරගත් විට එන පෙනුමට සමාන කුඩක්‌. ඇය විසින් පර්යේෂණ කර සොයාගත් එම ඖෂධ වර්ගය තේ හැඳි 2 ක්‌, උතුරන වතුර පීරිසි කෝප්ප භාගයකට (මිලි ලීටර් 120) දමා තැම්බෙන්න තබා පානය කළ යුතු වනවා. එලෙස පැය 6 කට වරක්‌ දින 2 ක්‌ එම ඖෂධය පානය කිරීමෙන් ඩෙංගු රක්‌තපාත තත්ත්වය පවා පහව ගිය බව ඇය අප හා ප්‍රකාශ කළා.

    ඩෙංගු සඳහා ප්‍රතිකාරයක්‌ සොයාගෙන ඇති බව වාර්තා වූ මොහොතේ සිට සහ තරංගා කුමාරි වික්‍රමසූරිය වෛද්‍යවරිය කළ පැහැදිලි කිරීමෙන් පසුවත් අප පසුවූයේ මේ කියන කතාව විශ්වාස කරන්නේ කොහොමද කියන මානසිකත්වයෙන්. එම පසු බිම කරා අපව පොළඹ වන සිදුවීම් පසු ගිය කාලයේ කිහිපයක්‌ම සිදුවී තිබීම ඒ සඳහා බලපෑවා. පොලිතීන් වලින් පෙට්‍රල් නිෂ්පාදනය කිරීම, ජලයේ ඇති හයිඩ්‍රජන් අනුවලින් බලශක්‌තිය නිෂ්පාදනය කිරීම, ආසනික්‌ හැඳිනුවත් කැඩ්මියම් නාඳුනන දෙවිවරුන් පිළිබඳ ඇතුළු විවිධ කතා අප මීට පෙර අසා තිබීම එම තත්ත්වයට හේතු වූවා. එම නිසා එම ප්‍රශ්නය කෙළින්ම තරංගා කුමාරි වික්‍රමසූරිය වෛද්‍යතුමිය වෙත අප යොමු කළා.

    එම පැනයට පිළිතුරු වශයෙන් තරංගා වෛද්‍යතුමිය ප්‍රකාශ කොට සිටියේ රක්‌තපාත තත්ත්වයට පත් වූ රෝගීන් ද ඇතුළුව ඩෙංගු රෝගීන් 40 ක්‌ පමණ නොමිලේ ප්‍රතිකාර කර මේ වන විටත් සුවකර ඇති බවයි. ඊට අමතරව ඇය විසින් සුවකරන ලද රෝගීන් කිහිප දෙනෙකුගේ නම්, ලිපිනයන් මෙන්ම දුරකථන අංක කිහිපයක්‌ද අප හා ප්‍රකාශ කළා. එම රෝගීන් කුලියාපිටිය අකුරැස්‌ස, ක¹න යන ප්‍රදේශවලට අයත් වූ අතර අප දුරකථනය ඔස්‌සේ ඔවුන්ගෙන් තොරතුරු විමසා සිටිය අතර සුවපත්වූ එම ඩෙංගු රෝගීන් මෙන්ම ඔවුන්ගේ ඥතීන්ද අප හා අදහස්‌ දක්‌වා සිටියා. සුවය ලබා සිටි අය අතරින් එක්‌ අයෙක්‌ ගර්භණී අවස්‌ථාවේ පසු වී ඇති අතර ඇය ඩෙංගු රක්‌තපාත තත්ත්වයටද පත් වී සිට තිබෙනවා. එමෙන්ම තවත් ඩෙංගු රක්‌තපාත තත්ත්වයට පත්වූ රෝගී මහත්මියකට ප්‍රතිකාර කර ඇත්තේ කොළඹ පිහිටි පෞද්ගලික රෝහලක දැඩි සත්කාර ඒකකයේ සිටියදීයි. එම ඒකකයට වෙනත් ප්‍රතිකාර රැගෙන යා නොහැකි නිසා ඇයට මෙම ප්‍රතිකාරය කළේ දෙළුම් ගෙඩියක්‌ තුළ දමා අදාළ ඖෂධය රැගෙන යාමෙන් බව අප හා ප්‍රකාශ කර සිටියා. එලෙස සුවය ලැබූ මහත්මියගේ මව අප හා ප්‍රකාශ කර සිටියේ තම දරුවාගේ ජීවිතය රැක දුන් නිසා ඊට වැදගත් උපකාරයක්‌ කිරීම තමා අපේක්‌ෂා කරන බවයි.

    මෙම අවස්‌ථාවේදී ඒ පිළිබඳව අපට ඊට වඩා දෙයක්‌ සඳහන් කිරීමට නොමැති අතර, ඕනෑම කෙනෙකුට ඒ පිළිබඳව තවදුරටත් විමසා බැලීමේ ඉඩ කඩ තිබෙන බව පමණක්‌ සඳහන් කරමු.

    තමාගේ ප්‍රතිකාරයේ විශ්වාසනීය භාවය පිළිබඳව තරංගා වෛද්‍යතුමිය තවදුරටත් අප හා ප්‍රකාශ කර සිටියේ ජාතික තාක්‍ෂණික ආයතනය (iti) ආයතනය තමාගේ ඖෂධයේ ශරීරයට අහිතකර වර්ග සහ බැක්‌ටීරියා වර්ග නොමැති බවට සහතිකයක්‌ ද ලබා දී ඇති බවයි. ඊට අදාළ වාර්තා කිහිපයක්‌ අප හමුවේ තැබූ වෛද්‍යතුමිය ප්‍රමිති ආයතනය විසින් තම සොයා ගැනීම සඳහා පේර්ටන් බලපත්‍රයක්‌ ලබාදීම සඳහා පේර්ටන් බලපත්‍ර ලියාපදිංචි කිරීමේ ඉල්ලුම් පත්‍රයක්‌ද LKP/1/1/16813 patents 09/08/2012 අංකය යටතේ තමා වෙත ලබා දී ඇති බවයි. එමෙන්ම ඇය අප හා තවදුරටත් ප්‍රකාශ කර සිටියේ සිය ඖෂධය ලියාපදිචිංය සඳහා දේශීය වෛද්‍ය සභාවට ඉදිරිපත් කර ඇති බවත් එම ලියාපදිංචි ලැබුණු පසු ඖෂධය වෙළෙඳපොළට නිකුත් කරන බවත් ය.

    ඩෙංගු මදුරුවන් විසින් එකා පිට එකා මරාදමන තත්ත්වයක්‌ ඇති වුවත් අප බොහෝ දෙනා පෙළඹී සිටියේ පරිසරය ශුද්ධ පවිත්‍ර කිරීම, බී. ටී. අයි. බැක්‌ටීරියා කියුබාවෙන් ගෙන ඒම වැනි කරුණු කාරණා වෙත පමණි. එනම් රෝගය මර්දනය කළ නොහැකි නිසා මදුරුවා මර්දනය කිරීමේ උපක්‍රම වෙතය. එම පසුබිම තුළ ඩෙංගු රෝගය සඳහා ප්‍රතිකාරයන් සොයා ගත යුතුය යන අදහස ඇති වූයේ කෙසේද යන බව අප තරංගා වික්‍රමසූරිය වෛද්‍යවරියගෙන් විමසා සිටි අවස්‌ථාවේදී ඇය ප්‍රකාශ කර සිටියේ, අපගේ තාත්තා සර්ප විෂ වෛද්‍යවරයෙක්‌. අපේ තාත්තා නයෙක්‌ දෂ්ඨ කරල එන පුද්ගලයකුට වුවත් කසාය 2 යි දෙන්නේ ගෙදර ගිහින් බොන්න. එම කසාය පානය කළ විට උපරිම වශයෙන් පැය 4 කින් ලෙඩා සුවයක්‌ ලබනවා. නයෙක්‌ වැනි විෂකුරු සර්පයකු දෂ්ඨ කළ රෝගියකු එසේ ඉක්‌මනින් සුවය ලබනවා නම් මදුරුවකු නිසා මිනිසකු මිය යාම මොනතරම් අපරාධයක්‌ද කියල මම කල්පනා කළා.

    බටහිර වෛද්‍ය විද්‍යාවේ වෛරස්‌ විනාශ කිරීමේ ද්‍රව්‍ය නැහැ. ලාක්‌ෂණික ප්‍රතිකාර පමණයි තිබෙන්නේ. ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ ද්‍රව්‍ය ගුණ විඥනය කියල එකක්‌ තිබෙනවා. එයට අනුව කිසිදු රෝගයකට බෙහෙත් නැහැ කියල කියන්න බැහැ. එම නිසා ආයුර්වේදයේ සඳහන් රාක්‌ෂොග්න වර්ග හෙවත් විෂ නැසීමේ වර්ග මොනවාද කියල සොයා බැලුවා. ඒ පිළිබඳව අවුරුදු 2 ක්‌ පමණ පරීක්‌ෂණ කරල මෙම බෙහෙත හදල බැලුවා. යනුවෙනි.

    ඇයගේ ප්‍රකාශයෙන් පෙනී යන්නේ ඇයගේ පවුල් පසුබිම සහ අභියෝගවලට අභියෝග කිරීමට ඇය තුළ ඇති ගුණය, මෙම ඖෂධය සොයා ගැනීමට හේතු වී ඇති බවයි.

    අදින් දශක කිහිපයකට පෙර ඇනෝෆSල්ස්‌ නම් මදුරුවකු විසින් ද ජනතාව විශාල වශයෙන් බිලි ගනිමින් බියට පත් කර ඇත. එම අවස්‌ථාවේ අපගේ දේශීය වෛද්‍යවරුන්ට ඒ සඳහා ප්‍රතිකාරයක්‌ කිරීමට නොහැකි වීම අපගේ වෙදකම පිළිබඳව අපගේa ජනතාවගේ විශ්වාසය පලුදුවූ අවස්‌ථාවක්‌ ලෙස තරංගා වෛද්‍යතුමිය අප හා පැවසුවාය. ඇය අප හා තවදුරටත් ප්‍රකාශ කොට සිටියේ ඇනෝෆSල්ස්‌ මෙන්ම තවත් මදුරුවකු වූ ඩෙංගු මදුරුවා පරාජය කර දේශීය වෙදකම පිළිබඳව අපගේ ජනතාවගේ විශ්වාසය යළි වර්ධනය කිරීම තම එකම අරමුණ වන බවයි.

    එය ඒ ආකාරයෙන්ම සිදුවිය යුතු අතර අපට වැඩි දුරටත් පැවසීමට ඇත්තේ මැලේරියා රෝගයට ප්‍රතිකාරයක්‌ ලෙස සොයා ගත් ඖෂධය (ක්‌වීනින්) මෙන්ම මෙම ඖෂධය ද තීරණාත්මක ඖෂධයක්‌ විය හැකි බැවින් ඒ පිළිබඳව වගකීමෙන් කටයුතු කිරීම අප සියලු දෙනාගේ ජාතික වගකීමක්‌ වන බවයි.

    එරික්‌ ගාමිණී ජිනප්‍රිය
    චන්ද්‍රසිරි ජසෙන්තුලියන

    ඡායාරූප
    චන්ද්‍රසිරි ජසෙන්තුලියන

    ගත්තෙ : http://www.divaina.com/2012/11/18/feature15.html
     
    sujeewahms

    Well-known member
  • Nov 27, 2008
    1,811
    765
    113
    Narammala
    බි ටි අයි ගෙන්න කෝටි ගණන් වියදම් කරන වෙලේ මේ වගේ අයට ඕන සහයෝගය දෙනවනම් ඔය බෙහෙතම උනත් මේ මහා ව්‍යවසනයට හොද උත්තරයක් කරගන්න අපිට පුළුවන්.

    බලධාරීන්ගේ ඇස් ඇරේවා.......
     
    foxrulz99

    Well-known member
  • Sep 23, 2011
    1,405
    119
    63
    man mehe...
    me wage ayata uparimen pahasukam deela e ayawa dirimath karanna one... eka wennathi eka thama karume.komath mehe inna ewunta ape de agayak naha...
     
    Thirisana

    Member
    Apr 30, 2012
    2
    0
    0
    good.

    :):)

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,689
    2,140
    113
    Nugegoda
    ෙමතුමිය ලියුෙක්මියා වලටත් ප්‍රතිකාර කරනව ලු. අනිත් කැන්සර් වලට ප්‍රිතිකාර කරනවද කියල නං දන්ෙන නෑ. ප්‍රතිකාර ගන්නත් සැලකිය යුතු ෙසනගක් අලුත්වල ෙගදරට එනවලු.