මේ පොත කියවන්න යාලු
http://www.budurashmiya.net/2012/07/blog-post_7988.html
http://www.rerukanemahanahimi.lk/order_book_sudassi.php?id=43
කර්ම විපාක (කරන ලද පින් පව් අනුව විපාක ලැබෙන ආකාරය)
http://archive.org/download/KarmaVipaka/KarmaVipaka.pdf
බෞද්ධයාගේ අත්පොත (අතිපූජ්‍ය රේරුකානේ චන්දවිමල මහ නාහිමි)
http://archive.org/download/Bauddaya...geAthpotha.pdf
http://rerukanemahanahimi.lk/book.php
ඔබේ ප්‍රශ්ණයට මගේ උත්තරේ "ඔව්". ගයාන් චානුක විදාන පතිරණ මහතාගේ "මහා කාෂ්‍යප හාමුදුරුවෝ" පොත (සරසවි පොත් හලේ ඇති) කියවන්න. ඒකේ තියෙනවා උන්වහන්සේගේ පෙර ආත්ම්‍යක බිරිඳ පසේ බුදුරජාණන් වහන්සේ කෙනෙකුට අවමන් කරපු කර්ම විපාකය කුසල කර්ම බලෙන් දුරු කරගත් හැටි.
ඒ වගේම නෙට් එකෙන් හරි බණ දන්න කෙනෙක් ගෙන් හරි අහගන්න ආයු වඩ්ඩණ කුමාරයාගේ කථාව, ගයාන් මහත්තයාගේම සැරියුත් හාමුදුරුවෝ හරි මුගලන් හාමුදුරුවෝ හරි පොත් දෙකෙන් එකක ඇති සැඩොල් ගැහැණියක් අපායෙ යන්න තිබුණ කර්මය බුදුන් කෙරේ සිත පහදවාගෙන නැති වුන හැටි. දන්කන් දේ ධම්ම රතන ස්වාමීන්වහන්සේ ගේ අරහංඅ බුදු ගුණය පොතක් කියවන්න. රේරුකානේ මහා නායක ස්වාමීන්වහන්සේ පුණ්‍යෝපදේශය, බෞද්ධයාගේ අත්පොත, සූවිසි මහ ගුණය කියවන්න. මේ ජීවිතයේම පල දෙන කර්මය (කතෘ අමතකයි) පොතත් පොත් සාපුවකින් ගන්න..
හැබැයි රජෝ මෙහෙම කිව්වා කියලා හිටු කියලා පව් කරනවා නෙවේ. අපිට කියන්න බෑ 100%ක්ම සෑම අකුසලයක්ම කුසල් බලෙන් දුරු කරගන්න පුලුවන් කියලා. විපාක දෙන ප්‍රමාණය, තීව්‍රතාවය තමා ගොඩක් වෙලාවට අඩුකරගන්න පුලුවන්. යම් පමණකට බබොහෝ විට විපාක දෙනවා. එහෙම කුසල් බලෙන් දුරු කරගන්නත් ලේසි නෑ. පින් කරන්නත් දුක් විඳින්න ඕනෑ. නිකං ඉඳගෙන ඉඳලා පින් කරගන්න බෑනේ. ඒ හන්ඳා හොඳම දේ තමා පවු නොකරන් ඉන්න එක. මේ ටික කිව්වේ නොදෙනැ පෙර කල පව් ඇත්නම් ගෙවා දැමීම පිණිස පමණි. කර්ම්‍ය තරම් සාධාරණ උසාවියක් මේ විශ්වයේම නැත. බුදුන් වහන්සේ පවා කර්ම විපාක විඳි සේක!
තෙරුවන් සරණයි!