2012 Nov 18 - ElaKiri Radio! - Back to Back with Somapaala

Status
Not open for further replies.

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඒකත් ඇත්ත තම‍යි බන්....දැන් ඉතුරු ඒ පාර්ශව‍ය විතර‍යිනේ....

    එක ප්‍රාර්ශවයකටවත් යන්නෙ නැතුව ඉන්න පුළුවන්නෙ. කොයි දේශපාලකයත් අදකාලෙ අපිට ආදරේටයෙ පාලනය ඉල්ලන්නෙ :lol::lol:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    mama tharahai
    tuzki55.gif
    උඹලා දෙන්නගේ දැන් ති‍යෙන්නේ මාර ලව් එකක් නේද.... තරහ වෙනවා.... ආ‍යෙත් ‍යාලු වෙනවා....:lol::lol::lol:
     

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    ඒකත් ඇත්ත තම‍යි බන්....දැන් ඉතුරු ඒ පාර්ශව‍ය විතර‍යිනේ....


    ඔව් බන්..කතා වැඩක් නෑ ඕව ගැන...දේශපාලනේ නම් වහ..ඔක්කොම පල් හොරු..
    අවරුදු 30 කරමේ ඉවර කරලා දුන්න නිසා තමයි මූත් මෙහෙම හරි ඉන්නේ
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    එක ප්‍රාර්ශවයකටවත් යන්නෙ නැතුව ඉන්න පුළුවන්නෙ. කොයි දේශපාලකයත් අදකාලෙ අපිට ආදරේටයෙ පාලනය ඉල්ලන්නෙ :lol::lol:
    අනිවා අ‍යි‍යේ.... මම දැන් තුන් පාරක් ඡන්දෙ දාන්න වත් ‍යන්නේ නැතුව හිටි‍යා..හැබැ‍යි ඉතින් මගේ ඡන්දෙ හොරෙන් ප්‍රකාශ වුනාද දන්නෙත් නෑ...
     
    Status
    Not open for further replies.