ඒකත් ඇත්ත තමයි බන්....දැන් ඉතුරු ඒ පාර්ශවය විතරයිනේ....
එක ප්රාර්ශවයකටවත් යන්නෙ නැතුව ඉන්න පුළුවන්නෙ. කොයි දේශපාලකයත් අදකාලෙ අපිට ආදරේටයෙ පාලනය ඉල්ලන්නෙ


ඒකත් ඇත්ත තමයි බන්....දැන් ඉතුරු ඒ පාර්ශවය විතරයිනේ....


උඹලා දෙන්නගේ දැන් තියෙන්නේ මාර ලව් එකක් නේද.... තරහ වෙනවා.... ආයෙත් යාලු වෙනවා....mama tharahai![]()



මොන මගුලක්ද යකෝ මේ.... පොරගේ උපන්දිනය කියලා මූ අපේ ආතල් එක කන්න වගේ හදන්නේ.....

ඒකත් ඇත්ත තමයි බන්....දැන් ඉතුරු ඒ පාර්ශවය විතරයිනේ....
උඹලා දෙන්නගේ දැන් තියෙන්නේ මාර ලව් එකක් නේද.... තරහ වෙනවා.... ආයෙත් යාලු වෙනවා....![]()






අනිවා අයියේ.... මම දැන් තුන් පාරක් ඡන්දෙ දාන්න වත් යන්නේ නැතුව හිටියා..හැබැයි ඉතින් මගේ ඡන්දෙ හොරෙන් ප්රකාශ වුනාද දන්නෙත් නෑ...එක ප්රාර්ශවයකටවත් යන්නෙ නැතුව ඉන්න පුළුවන්නෙ. කොයි දේශපාලකයත් අදකාලෙ අපිට ආදරේටයෙ පාලනය ඉල්ලන්නෙ![]()