2012 Nov 18 - ElaKiri Radio! - Back to Back with Somapaala

Status
Not open for further replies.

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
මලිත්ට ගහද්දි ඇයි චන්චලා අඩන්නේ = ජයන්තව ලිදේ දාද්දි ඇයි සසා අඩන්නේ
tuzki-bunny-emoticon-036.gif
 

I'ts My Style

Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    එල එල... ඔන්න මමත් රෙප් හ‍යක් එව්වා... ඉතුරු කොටු දෙකත් ගම්මු ඉක්මනටම....:cool::cool::cool:

    තැන්ක්ස් මචන්.. අනිවා කොටු දෙකත් මේ මාසෙම ගන්නවා.. :lol:

    සුභ පැතුම් මචන් දිගටම ඉදපන් අපි එක්ක.රෙප් පවර් එකත් වැඩි වෙන්න ඇති නේද අද :D

    තැන්ක්ස් හෂා. ඔව් මචන් දැන් පවර් එක 4 යි :)

    ela ela mage unusum subapathum :D

    ස්තුත්යි මාලිංග අයියා.. :)

    එකෙන්ම එකෙන්ම ජයවේවා සහෝ....:):):)

    තැන්ක්ස් සසියා..:)
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    ඔන්න මම එලකිරියට සෙට් වෙලා අදට අවරුදු 2ක් වෙනවා.:) ඉතින් එදා මෙදා තුර ගොඩක් යාළුවො හදුනහත්තා දැකල නැති උනත් එකම පවුලක් වගේ එකට හිටියේ. ඔය අතරේ ගොඩක් දැනුම බෙදා ගනිමින්. පොස්ට් 3062 කුත් ගහල රෙප් කොටු 9 කුත් අරගෙන. ඉතින් හැමෝටම ස්තුති වන්ත වෙනවා මෙතෙක් කාලයක් මාත් එක්ක හිටියට.. :)

    ලකිරියට ජය!!

    Z


    adooo suba pathuma waren suba pathanna
    tuzki54.gif
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    කෝරලේමහත්තයා;13877151 said:

    හරි..හරී...ඕනවට වඩා ආඩම්බර වෙන්න එපා..
    ba mata adambara wenna one :rofl:
     
    Status
    Not open for further replies.