මලිත්ට ගහද්දි ඇයි චන්චලා අඩන්නේ = ජයන්තව ලිදේ දාද්දි ඇයි සසා අඩන්නේ
ado u9 macha mala geyakdhaමරණයක් මරණයක්.. හුරේ .... සෙට් වෙයල්ලා
malageyak nam iwara karanna epa mama kala enwa takgala
එයා මට එහෙම කලන්නෙ නෑලූ...
ඔන්න බලපන් මම දැන් යනවා එයා ඉන්න පැත්තට...
![]()
![]()
![]()


right right right right right right right right right right right right![]()

එල එල... ඔන්න මමත් රෙප් හයක් එව්වා... ඉතුරු කොටු දෙකත් ගම්මු ඉක්මනටම....![]()

සුභ පැතුම් මචන් දිගටම ඉදපන් අපි එක්ක.රෙප් පවර් එකත් වැඩි වෙන්න ඇති නේද අද![]()

ela ela mage unusum subapathum![]()

එකෙන්ම එකෙන්ම ජයවේවා සහෝ....![]()

පෙට්ටිය කිඹුලා ගානේ...මන් කැරම් බෝඩ් එකයි කාඩ් පැක් එකයි ගේනවා....
එල එල.... ඔය තියෙන්නේ....හා යමං යමං...![]()
ado u9 macha mala geyakdhamalageyak nam iwara karanna epa mama kala enwa takgala



අප්පටසිරි... අරවිදයා... උඹව දැක්කෙත් නෑ කියහන්කෝ...
මම සප් එකට අඩනවා
පෙට්ටිය කිඹුලා ගානේ...මන් කැරම් බෝඩ් එකයි කාඩ් පැක් එකයි ගේනවා....
ඔන්න මම එලකිරියට සෙට් වෙලා අදට අවරුදු 2ක් වෙනවා.ඉතින් එදා මෙදා තුර ගොඩක් යාළුවො හදුනහත්තා දැකල නැති උනත් එකම පවුලක් වගේ එකට හිටියේ. ඔය අතරේ ගොඩක් දැනුම බෙදා ගනිමින්. පොස්ට් 3062 කුත් ගහල රෙප් කොටු 9 කුත් අරගෙන. ඉතින් හැමෝටම ස්තුති වන්ත වෙනවා මෙතෙක් කාලයක් මාත් එක්ක හිටියට..
එලකිරියට ජය!!
![]()
ba mata adambara wenna oneකෝරලේමහත්තයා;13877151 said:
හරි..හරී...ඕනවට වඩා ආඩම්බර වෙන්න එපා..
