මේකෙ මං දාන කමෙන්ට්ස් සමහර සමහර අයට අවුල් නං දැන්ම කිව්වා නං හොදයි..![]()

මේකෙ විතරක් නෙවෙයි... පහුගිය හැම ත්රෙඩ් එකකම වගේඇයි උඹ එහෙම මොනවා හරි දැම්මද.....![]()

මේකෙ මං දාන කමෙන්ට්ස් සමහර සමහර අයට අවුල් නං දැන්ම කිව්වා නං හොදයි..![]()
බලපන්කෝ මූට තියන කැහිල්ල....කෝ කොහෙද කියපන් හනික මට ටිටීව ගොඩ ගන්න..
![]()
සෝමේ අයියගේ නෝනා මට ඇහැක් ගැහුවා..

Styla ට ඔක්කම සුභ පතනවා නමුත් මම දන්නේ නැහැ ඇයි කියල.......
ඒත් ඉතින් ඔන්න මගේ සුභ පැතුම්.......!![]()