2012 Nov 18 - ElaKiri Radio! - Back to Back with Somapaala

Status
Not open for further replies.

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
ටිටී ලිදේද:cool:
කෝ කොහෙද කියපන් හනික මට ටිටීව ගොඩ ගන්න..
running.gif
 

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඇ‍යි උඹ එහෙම මොනවා හරි දැම්මද.....:oo::oo::oo:
    මේකෙ විතරක් නෙවෙයි... පහුගිය හැම ත්‍රෙඩ් එකකම වගේ :oo::oo::oo::oo::oo:
    අකමැති නං කියන්න කියපං බං.. රේඩියෝ එක අහං විතරක් ඉන්න පුලුවන් නෙහ්.. :nerd:
     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    සෝමේ අයියගේ නෝනා මට ඇහැක් ගැහුවා..:lol::lol:

    Styla ට ඔක්කම සුභ පතනවා නමුත් මම දන්නේ නැහැ ඇයි කියල.......

    ඒත් ඉතින් ඔන්න මගේ සුභ පැතුම්.......!:lol::lol:
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    "පාවේ වලා"

    අයියා බලාන්ඩ අයියා මාත්තිය කල්පනා කොල්ල බලාන්ඩ මාත්තිය අපි රුපීල් පාක් දීල ටිකටෙකක් ඇවිල්ල. මූ අපිට වලා කියනවා :lol::lol::lol::lol::lol:
     
    Status
    Not open for further replies.