අපි ඉතින් සැපෙන්, සාමයෙන් ඉන්නවා............![]()
![]()
තොට ගහලා ත්රේඩ් එක ස්ලොව් උනත් සැපයි කියහන්කෝ

එන්නෙපා මගෙ පස්සෙන් පල පල
![]()
ඔහොම ඕකපාතිකව යන්ඩ එපා යකෝ.. සිංහලයෙක් උඹව අල්ලං යයි...මේ යනෝ... ගිහින් කියල එක්කගෙන එන්නම්
![]()
මෙහෙම යනකොට හෙට එළිවෙයිද ඕයි![]()

මෙන්න දැන් ලැබුනු පුවතක්
සෝමෙගෙ ගෙවල් ලග පිහිටි විදුලි කනුවකට ජම්බු ගස් අත්තක් කඩා වැටී ඇති බව වාර්ථා වේ...
මැදිවිය ඉක්මවූ කාන්තාවක් මේ ගස තරණය කිරීමට යාමේදී අත්තත් සමග බිමට වැටීම හේතුවෙන් ප්රදේශයටම විදුලිය විසන්ධි කිරීමට සිදුවූ බව ප්රාදේශීය විදුලි ඉන්ජිනේරුවරයා අප කල විමසීමකදී පැවසීය.
මේ හේතුවෙන් බරපතල ලෙස වික්ශිප්ත වූ සෝමෙ නැමැත්තා අලහාදයකින් ඇලලී ගොස් ඇති නිසා අද දින රේඩියෝ කර ගැනීමටත් තව ස්වල්ප මොහොතක් වැය වන බව මෙයින් දන්වමු...