2012 Nov 18 - ElaKiri Radio! - Back to Back with Somapaala

Status
Not open for further replies.

mjayanatha

Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    tuzki55.gif
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    අහල ෆන් එකක් ගන්න නම්...
    වෙන වෙන රේඩියො මොකද දැන්...
    නියම ෆන් එකක් ගන්න නම්
    එළකිරි රේඩියො තමයි දැන්....

    කිරි රේඩියෝ


    00020770.gif

    කොපි කරන්න තහනම් :frown::frown::frown:
     

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    මෙන්න දැන් ලැබුනු පුවතක් :cool:
    සෝමෙගෙ ගෙවල් ලග පිහිටි විදුලි කනුවකට ජම්බු ගස් අත්තක් කඩා වැටී ඇති බව වාර්ථා වේ...
    මැදිවිය ඉක්මවූ කාන්තාවක් මේ ගස තරණය කිරීමට යාමේදී අත්තත් සමග බිමට වැටීම හේතුවෙන් ප්‍රදේශයටම විදුලිය විසන්ධි කිරීමට සිදුවූ බව ප්‍රාදේශීය විදුලි ඉන්ජිනේරුවරයා අප කල විමසීමකදී පැවසීය.
    මේ හේතුවෙන් බරපතල ලෙස වික්ශිප්ත වූ සෝමෙ නැමැත්තා අලහාදයකින් ඇලලී ගොස් ඇති නිසා අද දින රේඩියෝ කර ගැනීමටත් තව ස්වල්ප මොහොතක් වැය වන බව මෙයින් දන්වමු...



    අපොයි කතා සීන් එක :lol:
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    :lol::lol::lol::lol:
    ඔන්න මම එලකිරියට සෙට් වෙලා අදට අවරුදු 2ක් වෙනවා.:) ඉතින් එදා මෙදා තුර ගොඩක් යාළුවො හදුනහත්තා දැකල නැති උනත් එකම පවුලක් වගේ එකට හිටියේ. ඔය අතරේ ගොඩක් දැනුම බෙදා ගනිමින්. පොස්ට් 3062 කුත් ගහල රෙප් කොටු 9 කුත් අරගෙන. ඉතින් හැමෝටම ස්තුති වන්ත වෙනවා මෙතෙක් කාලයක් මාත් එක්ක හිටියට.. :)


    ලකිරියට ජය!!

    Z

    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
     

    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    මෙන්න දැන් ලැබුනු පුවතක් :cool:
    සෝමෙගෙ ගෙවල් ලග පිහිටි විදුලි කනුවකට ජම්බු ගස් අත්තක් කඩා වැටී ඇති බව වාර්ථා වේ...
    මැදිවිය ඉක්මවූ කාන්තාවක් මේ ගස තරණය කිරීමට යාමේදී අත්තත් සමග බිමට වැටීම හේතුවෙන් ප්‍රදේශයටම විදුලිය විසන්ධි කිරීමට සිදුවූ බව ප්‍රාදේශීය විදුලි ඉන්ජිනේරුවරයා අප කල විමසීමකදී පැවසීය.
    මේ හේතුවෙන් බරපතල ලෙස වික්ශිප්ත වූ සෝමෙ නැමැත්තා අලහාදයකින් ඇලලී ගොස් ඇති නිසා අද දින රේඩියෝ කර ගැනීමටත් තව ස්වල්ප මොහොතක් වැය වන බව මෙයින් දන්වමු...

    සෝමයා මගෙන් ජම්බු පැළයක් අරන් ගියා.. ඒකෙන් පැල උන ගහ වෙන්න ඇති මයේ හිතේ ඔය පෙරලිලා තියෙන්නේ
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    අහල ෆන් එකක් ගන්න නම්...
    වෙන වෙන රේඩියො මොකද දැන්...
    නියම ෆන් එකක් ගන්න නම්
    එළකිරි රේඩියො තමයි දැන්....

    කිරි රේඩියෝ

    00020770.gif
    මේක අන්ජු ආර් දැම්මේ




    තොපි මන් එනකම්ම හිටියද ඕක දාන්න...

    000203F6.gif
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මලිත්ට ගහද්දි ඇයි චන්චලා අඩන්නේ = ජයන්තව ලිදේ දාද්දි ඇයි සසා අඩන්නේ
     
    Status
    Not open for further replies.