යොවින් වියේ පසු වන කඩවසම් තරුණයෙකි. මුහුන පුරා වූ සිනහවෙන්ද කෙලිලෝලත්වයෙන්ද කවටකමෙන්ද යුත්තෙකි. අවාසනාවකට දැකීමත් දැනීමත් පනක් උරුම වූවෙකි.ඔහුගේ නෙත සුන්දර යුවතියක් නෙතු ගැටේ.එම යුවතිය සැබවින්ම දැකුම කලුය.ඇය පසු පස දිව යන තරුණයා පසු පස අවසානයේ ඇයද දිව යයි.තරුනයාගේ ජීවිතය තේරුන් ගත් එක් පුද් ගලයෙකි.ඔහු වෘත්තියෙන් රියදුරෙකි. ඔහුගෙ යම් ඇබ්බැහි වීමක් හේතුවෙන් දිනක තරුණයා තනි වෙයි.එම වියෝවත් සමග තරුනයාද වෙනස් වෙයි.මේ අතර කිසිවක් නොතේරෙන ළදරුවෙකු බඳු වූ තවත් යුවතියකි. ඇයට කිසිවක් නොතේරේ. සුන්දර යුවතිය නික්මෙන අතර අනෙක් යුවතිය ඔහුට සමීප වෙයි. කතාව සිදු වීම් මවමින් දෝලනය වේ.ධනයෙන් හා බලයෙන් යුතු පියෙක්ද රාජකාරිය සහ තම ජීවිකාව රැක ගැනීමට වන්චාවක් කරන නිලධාරියෙක්ද කතාව වෙනස් කරමින් අවසානයේ මතුවේ. සැබවින්ම මා සිත් ගත් චිත්රපටයකි. ඔබත් බලන්න.
බර්ෆි
http://kat.ph/barfi-2012-dvdscr-rip-1cd-xvid-ddr-exclusive-t6663892.html
http://thepiratebay.se/torrent/7654613
http://isohunt.com/torrents/barfi
බර්ෆි
http://kat.ph/barfi-2012-dvdscr-rip-1cd-xvid-ddr-exclusive-t6663892.html
http://thepiratebay.se/torrent/7654613
http://isohunt.com/torrents/barfi
ඔය පල්ලෙහා තියෙන ලින්ක් එකෙන් ඩවුන්ලෝඩ් කරන්න මචන්ලා. එක හොඳයිලු 
kadaya අය්යා තමා දුන්නේ

kadaya අය්යා තමා දුන්නේ
Last edited:
thanx machan



