මම කට්ටා

Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    යොවින් වියේ පසු වන කඩවසම් තරුණයෙකි. මුහුන පුරා වූ සිනහවෙන්ද කෙලිලෝලත්වයෙන්ද කවටකමෙන්ද යුත්තෙකි. අවාසනාවකට දැකීමත් දැනීමත් පනක් උරුම වූවෙකි.ඔහුගේ නෙත සුන්දර යුවතියක් නෙතු ගැටේ.එම යුවතිය සැබවින්ම දැකුම කලුය.ඇය පසු පස දිව යන තරුණයා පසු පස අවසානයේ ඇයද දිව යයි.තරුනයාගේ ජීවිතය තේරුන් ගත් එක් පුද් ගලයෙකි.ඔහු වෘත්තියෙන් රියදුරෙකි. ඔහුගෙ යම් ඇබ්බැහි වීමක් හේතුවෙන් දිනක තරුණයා තනි වෙයි.එම වියෝවත් සමග තරුනයාද වෙනස් වෙයි.මේ අතර කිසිවක් නොතේරෙන ළදරුවෙකු බඳු වූ තවත් යුවතියකි. ඇයට කිසිවක් නොතේරේ. සුන්දර යුවතිය නික්මෙන අතර අනෙක් යුවතිය ඔහුට සමීප වෙයි. කතාව සිදු වීම් මවමින් දෝලනය වේ.ධනයෙන් හා බලයෙන් යුතු පියෙක්ද රාජකාරිය සහ තම ජීවිකාව රැක ගැනීමට වන්චාවක් කරන නිලධාරියෙක්ද කතාව වෙනස් කරමින් අවසානයේ මතුවේ. සැබවින්ම මා සිත් ගත් චිත්‍රපටයකි. ඔබත් බලන්න.

    බර්ෆි


    Barfi-20121.jpg



    http://kat.ph/barfi-2012-dvdscr-rip-1cd-xvid-ddr-exclusive-t6663892.html

    http://thepiratebay.se/torrent/7654613

    http://isohunt.com/torrents/barfi

    ඔය පල්ලෙහා තියෙන ලින්ක් එකෙන් ඩවුන්ලෝඩ් කරන්න මචන්ලා. එක හොඳයිලු :):) kadaya අය්යා තමා දුන්නේ :P


     
    Last edited:

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    මට මචංලා ඔවා විචාර වගේ ලියන්න තේරෙන්නේ නෑ. පොඩ්ඩක් වෙනසකටත් එක්ක භාශා ශෛලය වෙනස් කරලා ලිව්වා.ගණන් ගන්න එපා කට්ටිය..
    :(:(:(
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    patta film eka bn mama beluwa... supiri love story ekak...
    welawakata patta hina bn barfi dena pissu athal walata :D
    ath anthimata patta dukai bnz.. :(
    beluwa kiyala kisima paaduwak neniyama film ekak.. :yes:

    bokken sirawatama maxxa movie eka ban
    mamath adha dhan tikakata kalin baluwe.
    patta..
    thun dhenagema elakiri acting para
    barfi nikan Mr been wage ban.:lol::lol:
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    priyanka choprage supiri acting ayeth kiyanna deyak ne brain eke upzt ekak thiyena a kellage charithaya niyemetama karanawa...
    11.gif

    a wagema ara aluth nliiyath patta kella... barfita witharak nemei matath love karanna hithuna bn kattooo ;)

    amma anith niliya gananam kiyala wadak na. ubata neme matath love karanna hithenawa ban eyawa dhakkahama.:D :D
    oya film ekalu india walin oscar yawanna inne. hariyatama dhanne nam na.
    prinka choppra patta ban niyameta act karanawa character eka.
    ranbeer kapooruth elatama karanawa...
     

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,041
    3,760
    113
    මුහුද පැත්තේ..
    මම කට්ටා;13878168 said:
    bokken sirawatama maxxa movie eka ban
    mamath adha dhan tikakata kalin baluwe.
    patta..
    thun dhenagema elakiri acting para
    barfi nikan Mr been wage ban.:lol::lol:
    Barfi ge
    bank robbery eka...
    uge bike eka kanuwe wadina eka..
    mu police un ekka daana sellam tika patta.. :lol::lol:
    mama 2times beluwa bn film eka

    kalekin beluwa tikak wenas widiyaka love story ekak...
     

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,041
    3,760
    113
    මුහුද පැත්තේ..
    මම කට්ටා;13878215 said:
    amma anith niliya gananam kiyala wadak na. ubata neme matath love karanna hithenawa ban eyawa dhakkahama.:D :D
    oya film ekalu india walin oscar yawanna inne. hariyatama dhanne nam na.
    prinka choppra patta ban niyameta act karanawa character eka.
    ranbeer kapooruth elatama karanawa...
    oscar kese wethath indian films fest waladi hoda sammana tikak lebei hoda film ekak nisa..
    oscar yawanna tharam watina film ekak.. :yes: