Kadaya

Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    මම කට්ටා;13882600 said:
    බොක්කෙන් මම උඹ කියපු ඔක්කොම බැලුවේ නෑ බන් ඒ වුනාට අතරින් පතර සමහර ඒවා බලලා තියනවා.
    නොබලපු ටික දැන් හිමින් සැරේ බා ගන්න ඕනා උබේ ලිස්ට් එක බලලා..

    අග්නීපතුත් පට්ට බන් නියම කතාවක් තියනවා සීන් එක තියෙන්නේ අන්තිම ටික චාටර් බන්. ඒකේ ෆයිට් වල කිසි තාත්වික ගතියක් නෑ. අන්තිම ෆයිට් එක නම් හොඳට ෆේක් කියලා තේරෙනවා නැත්නම් පට්ට කතා ටික. මේ මචන් උඹ බලන මැක්සා හින්දි film තියනවනම් මට VM එකක් දපන් බන්. මමත් උබට මට අහුවෙන එල එව VM කරන්නම්. මොකද කියන්නේ කොල්ල :D

    එල.:cool::cool::lol: මම රිලීස් වෙන හැම එකම වගේ බලනවා. අග්නීපත් එකේ ෆයිට් නෙමේ ඇක්ටින් බලපන්. රිතික් දෙනවා කොර වෙන්න. අර නංගි මීට් වෙන සීන් එහෙම.:) බොලිවුඩ් ටොප් 20 අනිවා මම බලනවා. ඊට එහා හොඳ එව්ව රිවීව්ස් වලින් බලල බලනවා. බොලිවුඩ් චැනල් වල යන රිවීව් ටිකක් රෑට බැලුවම හොඳ ඒවා හොයාගත්තහැකි. මම ඉස්සරනං කැමරා කොපි ඉඳල බැලුව. රිලීස් වෙලා දවස් දෙකෙන් වගේ බැලුව. දැන්නං DVDRIP එනකන්ම ඉන්නවා. හොඳම ෆිල්ම් එකක් ඇරෙන්න. :rofl: උඹ බලන කොලිටිය කියපන් මම තියෙන ටොරන්ට් එවන්නන්. මම ගන්නෙ ටොරන්ට්ස් Team_xRG, CharmeLeon, Sam, HDvideos.
    Paan Singh Tomar, Vicky Donor බලල නැත්තන් බලපන්. පස්ට.:cool:
    ඔන්න දෙකම. කොලිටි ඇති කියල හිතනවා. මේවාගෙ සයිස් අඩුයි. :)

    http://thepiratebay.se/torrent/7369341/Vicky_Donor_2012_Hindi_480p_DvDRip_CharmeLeon_Silver_RG

    http://thepiratebay.se/torrent/7179336/Paan_Singh_Tomar_-_DVDRip_-_XviD_-_1CDRip_-_[DDR] - 700MB

    http://thepiratebay.se/torrent/7273239/Paan_Singh_Tomar_(2012)450Mb_720p_Dvdrip_X264_AAC...EM_ALONE. - 455MB මේකෙ සීඩ්ස් අඩුයි ට්‍රැක්ර්ස් දාල බලපන් ගන්න පුලුවන්ද කියල තව. :)
     
    Last edited:

    හොද පුතා

    Well-known member
  • Jun 26, 2012
    1,396
    574
    113
    වෙන කොහෙද ?
    180px-Bump.gif

    Thanks 4 the SHAring!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
     
    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    එල.:cool::cool::lol: මම රිලීස් වෙන හැම එකම වගේ බලනවා. අග්නීපත් එකේ ෆයිට් නෙමේ ඇක්ටින් බලපන්. රිතික් දෙනවා කොර වෙන්න. අර නංගි මීට් වෙන සීන් එහෙම.:) බොලිවුඩ් ටොප් 20 අනිවා මම බලනවා. ඊට එහා හොඳ එව්ව රිවීව්ස් වලින් බලල බලනවා. බොලිවුඩ් චැනල් වල යන රිවීව් ටිකක් රෑට බැලුවම හොඳ ඒවා හොයාගත්තහැකි. මම ඉස්සරනං කැමරා කොපි ඉඳල බැලුව. රිලීස් වෙලා දවස් දෙකෙන් වගේ බැලුව. දැන්නං DVDRIP එනකන්ම ඉන්නවා. හොඳම ෆිල්ම් එකක් ඇරෙන්න. :rofl: උඹ බලන කොලිටිය කියපන් මම තියෙන ටොරන්ට් එවන්නන්. මම ගන්නෙ ටොරන්ට්ස් Team_xRG, CharmeLeon, Sam, HDvideos.
    Paan Singh Tomar, Vicky Donor බලල නැත්තන් බලපන්. පස්ට.:cool:
    ඔන්න දෙකම. කොලිටි ඇති කියල හිතනවා. මේවාගෙ සයිස් අඩුයි. :)

    http://thepiratebay.se/torrent/7369341/Vicky_Donor_2012_Hindi_480p_DvDRip_CharmeLeon_Silver_RG

    http://thepiratebay.se/torrent/7179336/Paan_Singh_Tomar_-_DVDRip_-_XviD_-_1CDRip_-_[DDR] - 700MB

    http://thepiratebay.se/torrent/7273239/Paan_Singh_Tomar_(2012)450Mb_720p_Dvdrip_X264_AAC...EM_ALONE. - 455MB මේකෙ සීඩ්ස් අඩුයි ට්‍රැක්ර්ස් දාල බලපන් ගන්න පුලුවන්ද කියල තව. :)

    අම්මටහුඩු කිව්වලු උඹ මාර ඩයල් එකක්නෙ බන්. මම නම් එච්චරම ලොකුවට ෆිල්ම් බලන්නේ නෑ.මම අඳුරන අය්යා කෙනෙක් ඉන්නවා දැනුත් මම මේ ලොග් වෙලා ඉන්නේ එයාලගේ ගෙදරින්. මිනිහා එලකිරි එකෙත් ඉන්නවා. අන්න එයා නම් ෆිල්ම් ගොඩාක් බානවා ඉතින් එයා බලන හොඳ ෆිල්ම් මටත් කියනවා මේක හොඳයි උබ බලපන් කියලා. ඉතින්න් ඌන ඔය විදිහට තමා බන් මම ඊයේ බර්ෆී ත් බැලුවේ.

    දැන් අය්යා මට දුන්න ලින්ක් ටික මම ගෙදර ගියහම බාන්නම්. මම මේ හින්දි ලව් ස්ටෝරි බලන්නෑ කියලා බන් හිතාගෙන හිටියේ. ඕවා බැලලා ලස්සන කෙල්ලෙක් දැක්කොත් මට මෝල් ගහනවා :lol::lol::lol:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    මම කට්ටා;13882362 said:
    අනිවා අය්යේ සිරා ෆිල්ම් එකක්..
    පට්ට පට පට
    නෝනා අක්කා එක්ක බලන්න
    සිරා සුපිරියක්
    ශාරුක් ගේ අලුත් එකත් පට්ටලු
    EAP පෙන්නනවද දන්නෙ නෑ
     
    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    මම කට්ටා;13883292 said:
    අම්මටහුඩු කිව්වලු උඹ මාර ඩයල් එකක්නෙ බන්. මම නම් එච්චරම ලොකුවට ෆිල්ම් බලන්නේ නෑ.මම අඳුරන අය්යා කෙනෙක් ඉන්නවා දැනුත් මම මේ ලොග් වෙලා ඉන්නේ එයාලගේ ගෙදරින්. මිනිහා එලකිරි එකෙත් ඉන්නවා. අන්න එයා නම් ෆිල්ම් ගොඩාක් බානවා ඉතින් එයා බලන හොඳ ෆිල්ම් මටත් කියනවා මේක හොඳයි උබ බලපන් කියලා. ඉතින්න් ඌන ඔය විදිහට තමා බන් මම ඊයේ බර්ෆී ත් බැලුවේ.

    දැන් අය්යා මට දුන්න ලින්ක් ටික මම ගෙදර ගියහම බාන්නම්. මම මේ හින්දි ලව් ස්ටෝරි බලන්නෑ කියලා බන් හිතාගෙන හිටියේ. ඕවා බැලලා ලස්සන කෙල්ලෙක් දැක්කොත් මට මෝල් ගහනවා :lol::lol::lol:

    :lol::lol::lol::lol:
    උඹේ වයස කීයද බං?:baffled: ඔය දුන්න ෆිල්ම් දෙක ඉලව් නෙමේ. පාන් සින් තෝමාර් ලව් කෑල්ලක් වත් නෑ. වෙනම ටාගට් එකක් තියෙන්නෙ.:cool:
     
    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    ශාරුක් ගේ අලුත් එකත් පට්ටලු
    EAP පෙන්නනවද දන්නෙ නෑ

    Jab Tak Hai Jaan ඌටත් නාකි විසේ. 24 කෑලිත් එක්ක 47 උන් ලවු,:rofl::lol::shocked::baffled:
    තාම මට සෙට් වෙන කොලිටි රිප් එකක් නෑ.:(
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    Jab Tak Hai Jaan ඌටත් නාකි විසේ. 24 කෑලිත් එක්ක 47 උන් ලවු,:rofl::lol::shocked::baffled:
    තාම මට සෙට් වෙන කොලිටි රිප් එකක් නෑ.:(
    ගිහිල්ල බලන්න ඉන්නේ
    උගේ අලුතින් ආපු ලංකාවේ හෝල් වල ගිය ඒවා ගිහින් බලනවා
    රිප් එන්න තව කල් යයි
     
    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    ගිහිල්ල බලන්න ඉන්නේ
    උගේ අලුතින් ආපු ලංකාවේ හෝල් වල ගිය ඒවා ගිහින් බලනවා
    රිප් එන්න තව කල් යයි

    කොහෙටද ඇවිත් තියෙන්නෙ. එම් සී තියේද?:nerd::nerd: