PMUB

Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    බැලුව බං. ලොවෙත් නෑ. දබන්ග් ට්‍රේලර් එක කැලේ ඕක එක්ක බැලුවම. ගූ හතයි. හත් වරක් හත හැත්තෑවයි. දෙන්න මොක වෙතත් හොඳ ෆිට් දෙකක්. ගේමක් තියෙයි මම හිතන්නෙ.:)

    :yes:meke copiyak hamba una gaman share karapan macho.
    meka release wenne NOV 30,dabaagg DEC 21 dabaag walin passe ayi labana awurudde thamai film ekak enne.dabagg walata chance eka wadi.DEC 7 akshayge film ekak enawa sorry.com wenawa ekatanam.
     

    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    :yes:meke copiyak hamba una gaman share karapan macho.
    meka release wenne NOV 30,dabaagg DEC 21 dabaag walin passe ayi labana awurudde thamai film ekak enne.dabagg walata chance eka wadi.DEC 7 akshayge film ekak enawa sorry.com wenawa ekatanam.

    akshayge ekata dawas 15k witara wenasak tiyenawa. kela wenne nathi wei. :P
    asin, ehema innawane. south indiawath set wenawa etakota. mitunlath innawa. paresh rawal, himesh.:shocked:
    talaash dennan hambuna gaman. top 10 enawa talash dekak naa.:cool:
     

    RSTHARINDU

    Well-known member
  • Apr 15, 2010
    803
    87
    63
    Matara
    තුට්ටුදෙකේ සුරංගනා කතා වලට වඩා ගොඩක් ලොකු අන්තර් ගතයක් තියන හොද ෆිල්ම් එකක්
    ජීවිතය සල්ලිවට සීමා වෙන්නේ නැති බවත් සල්ලි වල කරන්න පුළුවන් දෙයක් නැති බවත්
    සංවේදී බවට ශබ්දයක් නැතිබවත්
    ජීවත් වීමට අවශ්‍ය එකිනෙකා හට පවතින ආදරය බවත් මේ ෆිල්ම් එකෙන් ලස්සනට
    මිනිස්සුන්ට උගන්නනෝ...............
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,581
    3,191
    113
    දැන් හින්දි නම් වැඩ්ය බලන්න කැමැත්තක් නැ.."කාහානි" නම් බැලුවා ..එක හොදයි..meketh IMDB rating nam hodai..
     

    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    akshayge eka DEC 7 machan,uge film me awurudde kiyak awda.luck eka thamyi.
    salman wagema akshayth amirge pita kahanawa:P
    http://www.youtube.com/watch?v=p1yl8YUvg-Q

    oka parana ekakne ban 2009da koheda?:baffled:
    akshayge december 7th thama. mata 21i 30i pataluna. :P
    Akshay kiyanneth mage fav ekek tamai.
    uge ban me awurudde film 3k Top Ten. Rowdy Rathore 2nd, Housefull 2 4th, OMG eketh hitiyane uu. ekath 7th.:shocked:
    Dan Aamir Act karana FIlms adui.:( super porak but Films adu karala. 3 Idots walin passe ena film eka meka tama mama hitanne. 2009-2012
    Dhoom 3th enawa a assen 2013 :P
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    oka parana ekakne ban 2009da koheda?:baffled:
    akshayge december 7th thama. mata 21i 30i pataluna. :P
    Akshay kiyanneth mage fav ekek tamai.
    uge ban me awurudde film 3k Top Ten. Rowdy Rathore 2nd, Housefull 2 4th, OMG eketh hitiyane uu. ekath 7th.:shocked:
    Dan Aamir Act karana FIlms adui.:( super porak but Films adu karala. 3 Idots walin passe ena film eka meka tama mama hitanne. 2009-2012
    Dhoom 3th enawa a assen 2013 :P

    http://www.imdb.com/title/tt1891884/
    meka balapan machan awahama.meka sirawata athi.
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    machan AD hitiya kalin ekata mama sirawatama aasai. oka kohoma weida danne naa. goo karagni. next best kiyala balanna inne Dhoom 3, Krrish 3, Race 2 tama. Don 3 gahana seen ekakuth thiyenawa Farhange.:nerd:

    11.gif

    mama hodai kiyala hithanne issarahata
    http://www.imdb.com/title/tt1787988/
    http://www.imdb.com/title/tt1891884/
    http://www.imdb.com/title/tt2106537/
    http://www.imdb.com/title/tt2224317/
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    Last edited:

    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    අයි ඒවායේ නම් උබ දැම්මේ:growl:.doom නම් අවුලක් නැහැ. Don/krish වගේ ඒවානම් මට හරියන්නේ නැහැ මචන්.race 2 එක නම් හොදට තියෙයි.තව එකක් ජෝන් ඉන්න http://www.imdb.com/title/tt2301155/

    race 2 trailer eka reegatta un. habai dan hadai film eka release wenna kalin. uba dakkane ara saifge position change ekai. vehicle change ekai.
     

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,041
    3,760
    113
    මුහුද පැත්තේ..
    එල.:cool::cool::lol: මම රිලීස් වෙන හැම එකම වගේ බලනවා. අග්නීපත් එකේ ෆයිට් නෙමේ ඇක්ටින් බලපන්. රිතික් දෙනවා කොර වෙන්න. අර නංගි මීට් වෙන සීන් එහෙම.:) බොලිවුඩ් ටොප් 20 අනිවා මම බලනවා. ඊට එහා හොඳ එව්ව රිවීව්ස් වලින් බලල බලනවා. බොලිවුඩ් චැනල් වල යන රිවීව් ටිකක් රෑට බැලුවම හොඳ ඒවා හොයාගත්තහැකි. මම ඉස්සරනං කැමරා කොපි ඉඳල බැලුව. රිලීස් වෙලා දවස් දෙකෙන් වගේ බැලුව. දැන්නං DVDRIP එනකන්ම ඉන්නවා. හොඳම ෆිල්ම් එකක් ඇරෙන්න. :rofl: උඹ බලන කොලිටිය කියපන් මම තියෙන ටොරන්ට් එවන්නන්. මම ගන්නෙ ටොරන්ට්ස් Team_xRG, CharmeLeon, Sam, HDvideos.
    Paan Singh Tomar, Vicky Donor බලල නැත්තන් බලපන්. පස්ට.:cool:
    ඔන්න දෙකම. කොලිටි ඇති කියල හිතනවා. මේවාගෙ සයිස් අඩුයි. :)

    http://thepiratebay.se/torrent/7369341/Vicky_Donor_2012_Hindi_480p_DvDRip_CharmeLeon_Silver_RG

    http://thepiratebay.se/torrent/7179336/Paan_Singh_Tomar_-_DVDRip_-_XviD_-_1CDRip_-_[DDR] - 700MB

    http://thepiratebay.se/torrent/7273239/Paan_Singh_Tomar_(2012)450Mb_720p_Dvdrip_X264_AAC...EM_ALONE. - 455MB මේකෙ සීඩ්ස් අඩුයි ට්‍රැක්ර්ස් දාල බලපන් ගන්න පුලුවන්ද කියල තව. :)
    Vicky Donor :lol::lol::lol::lol: patta bnz