Kadaya

Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    තම කොහේටවත් නෑ
    මේ දවස් වල රශ් කියල එකක් පෙන්නන්නේ

    ඒ අර ඉම්රාන් හෂ්මිගෙ ෆිල්ම් එක. :P ඒක ඉන්දියාවේ අනාථ වුන ෆිල්ම් එකක්. :baffled:
     
    • Like
    Reactions: Mal Baba

    jds2012

    Well-known member
  • Mar 27, 2011
    7,945
    1,249
    113
    Everywhere...
    මම කට්ටා;13882356 said:
    අනිවා මොනවා උනත් අර අනිත් කෙල්ලත් මාර ගති.:):):love::love:

    11.gif
    11.gif
    11.gif

    :):)
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    ඒ අර ඉම්රාන් හෂ්මිගෙ ෆිල්ම් එක. :P ඒක ඉන්දියාවේ අනාථ වුන ෆිල්ම් එකක්. :baffled:

    :yes:
    Rush-Disaster
    දවස් ටිකක් හරි නැගල යන්නේ Chakravyuh,OMG! Oh My God
    ශාරුක්ගේ ෆිල්ම් එක ලදී එයි. හැබැයි මේ අවුරුද්දේ record කඩන්නේ Talaash Nov 30(E.A.P පෙන්නනවා ලංකාවේ)
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    ඒ අර ඉම්රාන් හෂ්මිගෙ ෆිල්ම් එක. :P ඒක ඉන්දියාවේ අනාථ වුන ෆිල්ම් එකක්. :baffled:
    ඔව් ඌ ඉන්න ෆිල්ම් ගොඩක් ඒවා
    සබ්යත්වයෙන් ඔබ්බට ගිය ඒවානේ
     
    3267

    Member
    Mar 22, 2009
    2,361
    258
    0
    වව්ල් කැලේ
    මෙන්න කට්ටා ආයෙත් ඇවිල්ලා....
    වෙල්කම් කිව්වා....
    මම මේක බැලුවා ආව දවස් වලම.....
    ලස්සන ෆිල්ම් එක....:D
     
    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    :yes:
    Rush-Disaster
    දවස් ටිකක් හරි නැගල යන්නේ Chakravyuh,OMG! Oh My God
    ශාරුක්ගේ ෆිල්ම් එක ලදී එයි. හැබැයි මේ අවුරුද්දේ record කඩන්නේ Talaash Nov 30(E.A.P පෙන්නනවා ලංකාවේ)

    Talaash කඩයිද Dabangg 2 කඩයිද ?:rofl: බලමුකො. Dabangg 2 Trailer එක නං මට ඇල්ලුවේ නෑ.:dull: රශ් ඩිලේ වෙච්ච ෆිල්ම් එකක්. ශාරුක් ගොයියගෙයි අජේගෙයි ෆිල්ම් ආපු නිසා එකට හෝල් නැතුව ගිහින් බං.:lol::lol:

    ඔව් ඌ ඉන්න ෆිල්ම් ගොඩක් ඒවා
    සබ්යත්වයෙන් ඔබ්බට ගිය ඒවානේ

    ඉන්දියාවෙ වැල ෆිල්ම්. :rofl::lol: හැබැයි ඌට පුළුවන් දේ හරියට කරනවා.:cool: රශ් තමයි උගෙ කැරැට්ටුව පොඩ්ඩක් කෑවෙ.:baffled:
     
    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    Mama meke song ekak dakka....eka baladdima hithuna film eka honda athi kiyala....priyanka wa niyameta wenas karanna puluwan, ara wenas charitha 12k rangapaana film ekak thibbe paya 3k diga....eketh maara acting priyanka ge....mekath balanna oni....thanx me gana kiwwata!
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    Talaash කඩයිද Dabangg 2 කඩයිද ?:rofl: බලමුකො. Dabangg 2 Trailer එක නං මට ඇල්ලුවේ නෑ.:dull: රශ් ඩිලේ වෙච්ච ෆිල්ම් එකක්. ශාරුක් ගොයියගෙයි අජේගෙයි ෆිල්ම් ආපු නිසා එකට හෝල් නැතුව ගිහින් බං.:lol::lol:

    එක ඉන්නේ සල්මන් එක්ක අර අලුතන් ආපු පට්ටදෝරු කෑල්ල.අනිත් එක කතාව ඇත්තේ මූ ගහගෙන ගහගෙන යන එකක්. ඉන්දිවේ එවුන් ඒවාට කැමති නෙ.talaash suspense movie එකක්, actress ලට ඉන්නෙත් කරීනයි,රානියි
     
    Last edited:

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    ඉන්දියාවෙ වැල ෆිල්ම්. :rofl::lol: හැබැයි ඌට පුළුවන් දේ හරියට කරනවා.:cool: රශ් තමයි උගෙ කැරැට්ටුව පොඩ්ඩක් කෑවෙ.:baffled:
    උ කොහම හරි ලංකාවේ එකකටත් කෙලියනේ :lol:
     
    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    Talaash කඩයිද Dabangg 2 කඩයිද ?:rofl: බලමුකො. Dabangg 2 Trailer එක නං මට ඇල්ලුවේ නෑ.:dull: රශ් ඩිලේ වෙච්ච ෆිල්ම් එකක්. ශාරුක් ගොයියගෙයි අජේගෙයි ෆිල්ම් ආපු නිසා එකට හෝල් නැතුව ගිහින් බං.:lol::lol:

    එක ඉන්නේ සල්මන් එක්ක අර අලුතන් ආපු පට්ටදෝරු කෑල්ල.අනිත් එක කතාව ඇත්තේ මූ ගහගෙන ගහගෙන යන එකක්. ඉන්දිවේ එවුන් ඒවාට කැමති නෙ.talaash suspense movie එකක්, actress ලට ඉන්නෙත් කරීනයි,රානියි

    බලමු. සල්මාන්ගෙ නමට යනවා බං ඕපනින්. දැක්කෙ නැද්ද ඒක් තා ටයිගර්.:baffled:
    සෝනක්ෂි මේ අවුරුද්දෙ පට්ට ෆිල්ම් ගොඩක හිටිය.:oo: ආමිර්ගෙ දක්ෂතාවය නිසා තමයි ආවොත් ෆිල්ම් එක උඩට. කතාව හොඳ නං සුපිරියටම එයි. ඒත් මම හිතන්නෙ දබන්ග් ගේමක් ගහයි. ඉන්දියාවෙ එවුන් ෆයිට් තමයි කන්නෙ රෑට.:lol:
     
    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    උ කොහම හරි ලංකාවේ එකකටත් කෙලියනේ :lol:

    ඌ කෙලිය එකක් නැති තරං.:shocked: ආතල් එක දෙනවනෙ නැති වෙන්න. ඕන එකක් කට උල් කරනවා ඌව දැක්කහම.:baffled::rofl::lol:
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara

    බලමු. සල්මාන්ගෙ නමට යනවා බං ඕපනින්. දැක්කෙ නැද්ද ඒක් තා ටයිගර්.:baffled:
    සෝනක්ෂි මේ අවුරුද්දෙ පට්ට ෆිල්ම් ගොඩක හිටිය.:oo: ආමිර්ගෙ දක්ෂතාවය නිසා තමයි ආවොත් ෆිල්ම් එක උඩට. කතාව හොඳ නං සුපිරියටම එයි. ඒත් මම හිතන්නෙ දබන්ග් ගේමක් ගහයි. ඉන්දියාවෙ එවුන් ෆයිට් තමයි කන්නෙ රෑට.:lol:

    සල්මන් ගේ හැම ෆිල්ම් එකකම ඕපනින් ඕපනින් හොදයි.තාමත් 3idiots වලට ගහන්න එකක් නැහැ.
    http://boxofficeindia.com/showProd.php?itemCat=303&catName=TGlmZXRpbWU=

    machan talaash trailer eka baluwada
     
    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    සල්මන් ගේ හැම ෆිල්ම් එකකම ඕපනින් ඕපනින් හොදයි.තාමත් 3idiots වලට ගහන්න එකක් නැහැ.
    http://boxofficeindia.com/showProd.php?itemCat=303&catName=TGlmZXRpbWU=

    machan talaash trailer eka baluwada

    බැලුව බං. ලොවෙත් නෑ. දබන්ග් ට්‍රේලර් එක කැලේ ඕක එක්ක බැලුවම. ගූ හතයි. හත් වරක් හත හැත්තෑවයි. දෙන්න මොක වෙතත් හොඳ ෆිට් දෙකක්. ගේමක් තියෙයි මම හිතන්නෙ.:)