කෝටි 3,940

nVIDIA

Member
Nov 11, 2012
6,682
1,079
0
127.0.0.1
විදේශ ණය පොලී කෝටි 3,940 කින් නගී

2012 වසරේ පළමු මාස අටේදී රජයේ විදේශ ණය සඳහා පොලී ගෙවීම 2011 වසරේ පළමු මාස අට ට වඩා රු. කෝටි 3,940 කින් පමණ ඉහළ ගොස්‌ තිබෙන බව වාර්තාවේ.

මෙය රජයේ ණය පොලී වියදම 15% කින් වර්ධනය වීමකි.

විදේශ රටවල් වලින් ලබාගත් ණය සඳහා 2011 වසරේ පළමු මාස අටේදී ගෙවිය යුතු මුදල රු. කෝටි 25,587 ක්‌ විය

එය 2012 වසරේ පළමු මාස අටේදී රු. කෝටි 29,427 ක්‌ දක්‌වා ඉහළ ගොස්‌ තිබෙන බව මුදල් අමාත්‍යාංශය නිකුත් කළ නවතම රාජ්‍ය මූල්‍ය කළමනාකරණ වාර්තාවේ සඳහන් වේ.

ඉහත සඳහන් වන්නේ ලබාගත් ණය මුදල් නොව ණය සඳහා ගෙවිය යුතු පොළිය පමණි.

2013 අය වැයේ රුපියල් කෝටි 50,740 අය වැය හිඟය පියවීමට නියමිතව ඇත්තේ තවත් රුපියල් කෝටි 8,600ක විදේශ ණය ගැනීමෙනි.

මේ අතර ලෝක ආර්ථික කුණාටුව හමුවේ ශී‍්‍ර ලංකාව නොසැලී ඉදිරියට ගමන් කරන බව පාර්ලිමේන්තුවේ සභානායක අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා අයවැය විවාදයට එක්වෙමින් ඊයේ කියා සිටියේ මෙතරම් ණය පොළී ගෙවීමට තිබියදීය.
:dull::dull::no::no::no::lol::shocked::shocked::shocked::shocked::shocked:

අනිත් අයටත් බලන්න BUMP එකක් වත් දාන්න අමතක කරන්න එපා
 
Last edited:

PMUB

Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    bump-3.gif
     
    DjSunimal

    Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    api wage loke anith ratawaluth naya gannawa. rate sanwardana wada walata naya ganna wenawa. rata sanwardanaya wela adayam wadi wenakota naya walin tika tika nidahas wenna puluwan. boruwata minissu baya karala traffic ganna hadapu blog ekakin copyak meka
     
    • Like
    Reactions: Tweet

    nVIDIA

    Member
    Nov 11, 2012
    6,682
    1,079
    0
    127.0.0.1
    :):):)

    eth machan mehema awlak ape rate thiyenne NAya ganna one thama machan eth ape rate oya naya ganne seemaawata wada itath obbata gihin
    anthimedi eka nayak gewanna thawath nayak gannawa
    ape rate salli bohoma gaanak LOKU LOKU ayage POCKET ekata yanawa
    APITA ITHIN EMPTY POCKET BN

    naasthiya wedi oonawata wada
     
    naya ganna simawa oya danne kohomada. eka thiranaya karanne anduwen ekata inna specialist ayage upades walin. simawa gana kiyanna oyata thiyana sudusukam monawada.
    ubata empty pocket nam mahansiwela jobak karala pocket eka purawa ganna.
     
    goldberg_bill

    Member
    Aug 30, 2012
    620
    45
    0
    Tulsa

    ane yako rate sanwardanayata kiyala gattata ube pukane sanwardanaya wenne
     
    tho wage ponnayo me ratata henayak weso
     
    Last edited:

    nVIDIA

    Member
    Nov 11, 2012
    6,682
    1,079
    0
    127.0.0.1
    ane yako rate sanwardanayata kiyala gattata ube pukane sanwardanaya wenne
    :lol::lol::lol::lol:
    naya ganna simawa oya danne kohomada. eka thiranaya karanne anduwen ekata inna specialist ayage upades walin. simawa gana kiyanna oyata thiyana sudusukam monawada.
    ubata empty pocket nam mahansiwela jobak karala pocket eka purawa ganna.
    anduwen ekata inna specialist :lol::lol::lol:
    ow ow innawa honda waduro relak zoo ekakin penna
    tho wage ponnayo me ratata henayak weso
    :lol::shocked::shocked::shocked:
     
    RSTHARINDU

    Well-known member
  • Apr 15, 2010
    803
    87
    63
    Matara
    නය ගන්න ගන්න තව උද්දමනය වැඩි වෙන එක තායි වෙන්නේ ....එතකොට තව ෙඩාලර් වල පවුම් වල අගය ඉහල යන එක වෙන්නේ ...එතකොට බඩුමිල නැවත නැවත වැඩි කරන්න වෙන්නේ ..මේකෙන් දුකක් විදින්න වෙන්න් සල්ලි තියන් උන්ට නෙවයි දුප්පත් අපි වගේ උන්ට.......සල්ලි තියන උන්ට දුප්පත් මිනිස්සුන්ගේ දුක තේරෙන්නේ නැ......එකට උනුත් ගිහින් දවසක් හරි පැලක ඉදල බලන්න ඕන....
     
    nVIDIA

    Member
    Nov 11, 2012
    6,682
    1,079
    0
    127.0.0.1
    නය ගන්න ගන්න තව උද්දමනය වැඩි වෙන එක තායි වෙන්නේ ....එතකොට තව ෙඩාලර් වල පවුම් වල අගය ඉහල යන එක වෙන්නේ ...එතකොට බඩුමිල නැවත නැවත වැඩි කරන්න වෙන්නේ ..මේකෙන් දුකක් විදින්න වෙන්න් සල්ලි තියන් උන්ට නෙවයි දුප්පත් අපි වගේ උන්ට.......සල්ලි තියන උන්ට දුප්පත් මිනිස්සුන්ගේ දුක තේරෙන්නේ නැ......එකට උනුත් ගිහින් දවසක් හරි පැලක ඉදල බලන්න ඕන....

    :):):):yes::yes::yes::yes:
    siraawata bn :)
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    ha ha ha maru BUmp eka bn :lol::lol:
    thnxxx

    :):):)

    eth machan mehema awlak ape rate thiyenne NAya ganna one thama machan eth ape rate oya naya ganne seemaawata wada itath obbata gihin
    anthimedi eka nayak gewanna thawath nayak gannawa
    ape rate salli bohoma gaanak LOKU LOKU ayage POCKET ekata yanawa
    APITA ITHIN EMPTY POCKET BN

    naasthiya wedi oonawata wada

    උබ අලුතෙන්ද අවේ,මේවගේ (පොනිමල්) රෙදි නැතිව කඩේ යන වේසිගෙ කොල්ලන්ට මීටපස්සේ ඔය විදිහට රිප්ලයි කරොත් උබේ රෙප් කපනවා. උන්ට කතා කරන්න ඕනි භාසාව පරණ thread බලල ඉගෙනගනින්
     
    Last edited:

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    api wage loke anith ratawaluth naya gannawa. rate sanwardana wada walata naya ganna wenawa. rata sanwardanaya wela adayam wadi wenakota naya walin tika tika nidahas wenna puluwan. boruwata minissu baya karala traffic ganna hadapu blog ekakin copyak meka
    එය 2012 වසරේ පළමු මාස අටේදී රු. කෝටි 29,427 ක්‌ දක්‌වා ඉහළ ගොස්‌ තිබෙන බව මුදල් අමාත්‍යාංශය නිකුත් කළ නවතම රාජ්‍ය මූල්‍ය කළමනාකරණ වාර්තාවේ සඳහන් වේ.

    ethakota mekath blog ekaka deyakda machan:lol:
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    නය ගන්න එක අවුලක් නෑහෑ,,නමුත් එකෙන් කරන වෑඩ ගෑන හිතන්න ඔනි,,නය අරන් එ සල්ලි අපහු ගෙඩි පිටින් වෙන රටවල් වලට ඈරලා වෑඩක් නෑහෑ මචන්,,එක තෙ කඩයක් කරන කෙනෙකුගෙන් ඈහුවත් කියයි,,බුලත් විට කඩයක කෙනෙක්ගෙන් ඈහුවත් කියයි..ගත්ත නය සල්ලි ලන්කාවෙ දෙශිය කර්මාන්ත දියුනු කරලා අපි අපනයනය කරන්න ඔනි,,දෑන් වෙන්නෙ අපි සල්ලි චිනෙට අපනයන කරලා චිනෙන් මිනිස් ශ්‍රමය පවා ආනයනය කරනව්වා,,
     
    nVIDIA

    Member
    Nov 11, 2012
    6,682
    1,079
    0
    127.0.0.1
    උබ අලුතෙන්ද අවේ,මේවගේ (පොනිමල්) රෙදි නැතිව කඩේ යන වේසිගෙ කොල්ලන්ට මීටපස්සේ ඔය විදිහට රිප්ලයි කරොත් උබේ රෙප් කපනවා. උන්ට කතා කරන්න ඕනි භාසාව පරණ thread බලල ඉගෙනගනින්
    macho mamath dannawa honda sudda sinhala macahn but eth Elakiri.com eka chaater karanna one nehen bn.. anith ewun modaai kiyala bn apith un wage wenna one nehene.. chaarayak ethiwa inna eka thamai mage widiha/..
    baadaka awath oya po*** P katah demmata api aya wenne mokatada
    :):):):):):):):):):):)
    එය 2012 වසරේ පළමු මාස අටේදී රු. කෝටි 29,427 ක්‌ දක්‌වා ඉහළ ගොස්‌ තිබෙන බව මුදල් අමාත්‍යාංශය නිකුත් කළ නවතම රාජ්‍ය මූල්‍ය කළමනාකරණ වාර්තාවේ සඳහන් වේ.

    ethakota mekath blog ekaka deyakda machan:lol:
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
    නය ගන්න එක අවුලක් නෑහෑ,,නමුත් එකෙන් කරන වෑඩ ගෑන හිතන්න ඔනි,,නය අරන් එ සල්ලි අපහු ගෙඩි පිටින් වෙන රටවල් වලට ඈරලා වෑඩක් නෑහෑ මචන්,,එක තෙ කඩයක් කරන කෙනෙකුගෙන් ඈහුවත් කියයි,,බුලත් විට කඩයක කෙනෙක්ගෙන් ඈහුවත් කියයි..ගත්ත නය සල්ලි ලන්කාවෙ දෙශිය කර්මාන්ත දියුනු කරලා අපි අපනයනය කරන්න ඔනි,,දෑන් වෙන්නෙ අපි සල්ලි චිනෙට අපනයන කරලා චිනෙන් මිනිස් ශ්‍රමය පවා ආනයනය කරනව්වා,,
    :):):):):):):):rofl::dull: