2012 Nov 19 - ElaKiri Radio ! - Generation of Technology with SlTikiri (Tikka)

Status
Not open for further replies.

ModelSriLanka

Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    tumblr_m2ycqjVSeH1qmjkqo.gif
    maduruwo elawanawada ?

    :P:P:P
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ොබිටෙල් අරවින්දට පුරුද්ද නැතිනිසා අමාරුයි කියහන්කෝ..
    මම නම් නැති වෙන්න කොප්ප ගහලා තියනවා කියහන්කෝ
    :lol::lol::lol::lol:
    ඒක අපි දන්නවා කි‍යහන්කෝ.....:lol::lol::lol:
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    ොබිටෙල් අරවින්දට පුරුද්ද නැතිනිසා අමාරුයි කියහන්කෝ..
    මම නම් නැති වෙන්න කොප්ප ගහලා තියනවා කියහන්කෝ
    :lol::lol::lol::lol:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මෙතන ති‍යෙන්නේ රුචිකත්ව‍ය ගැන ප්‍රශ්න‍යක් නෙවෙ‍යි අ‍යි‍යේ...මමත් ඉඳලා හිටලා බස් සින්දු අහනවා... ඒත් ඔ‍යා දැක්කද දන්නේ නෑ අජිතගේ කැසට් එකක කූපන් එකක් තිබුනා... ඒක පුරවලා ‍යවන අ‍යට අජිත් එක්ක හෝටල‍යක රැ‍යක් ගත කරන්න දෙනවලු.....මම දැක්කා අපේ ගෙවල් පැත්තේ එකි‍යකුත් මහ ලොකුවට ඕක පුරවලා ‍යැව්වා කි‍යනවා.... ඔහොම එවුන්ට මොනවද කි‍යන්න ඕනේ....

    ඒක ගැනනම් මං දන්නෙ නැ මල්ලි. එහෙම කූපන් තියෙනව ද නැද්ද කියල. මං කිවුවෙ අජිත්ගෙ සිංදු අහන එකක් ගැන නෙමෙයි.

    ඔව් ඉතින්.... ගාමන්ට් වල වැඩ කරන ඔලමොට්ටල කෙල්ලොත් ඕවා ගන්නවනේ......

    ඔන්න ඔය කොටසටයි මං එහෙම කිවුවෙ.
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ොබිටෙල් අරවින්දට පුරුද්ද නැතිනිසා අමාරුයි කියහන්කෝ..
    මම නම් නැති වෙන්න කොප්ප ගහලා තියනවා කියහන්කෝ
    :lol::lol::lol::lol:
    රීපෝස්ට් කි‍යහන්කෝ....:lol::lol::lol:
     
    Status
    Not open for further replies.