එහෙනම් කියපන් බලන්න කලින් සින්දුවේ තේරුම....
යකෝ... මට දෙමල , හින්දි... මැලේ... ඕනේ එකක් පුළුවන් හොදේ... බුතෝ... චි බායි...

එහෙනම් කියපන් බලන්න කලින් සින්දුවේ තේරුම....

අඩෝ මේ.... මගේ ලඟ RC Lamborghini හතරක්ම තියනවා හරිද......uඋබට මොන ලම්බොඩ?

අරවින්දයෝ.... උඹ හොරෙන්ම 12000ක් ගහලා නේද.... සුභ පැතුම් කොල්ලෝ.....![]()
ජලය ගසනවයි කියහන්කෝ.... පරාක්රමබාහු රජතුමා දැක්කානම් මුන්ව උල තියනවා
මටත් ශොට් එකක් දාගත්ත වෙලාවට නම් ඕනේ භාෂාවක් පුලුවන්.....යකෝ... මට දෙමල , හින්දි... මැලේ... ඕනේ එකක් පුළුවන් හොදේ... බුතෝ... චි බායි...![]()

ලොකු ගිෆ් දැන උන් කොනක ඉඳල බාවනව![]()
ඔය නාකි පු* කලින් දුන්නේ යකෝ.....මට නක්ක මුක්ක ඕන දෙනවා නැද්ද .....![]()
අරවින්දයෝ.... උඹ හොරෙන්ම 12000ක් ගහලා නේද.... සුභ පැතුම් කොල්ලෝ.....![]()