සයිම කට් වෙලාඑලz කියහන්කෝ. පෙබරවාරියේ අර ෆොන්ටෙරා එකේ ඉදීවී බොහෝ විට. වටා පිටාවෙනේ. සෙට් වෙලා 5ක් දාලා කෑල්ලකට හූ කියමු
අඩෝ මේ.... මගේ ලඟ RC Lamborghini හතරක්ම තියනවා හරිද......![]()
උඹ අහගෙන හිටියේ නැතුවට අපි මොනවා කරන්නද යකෝ......මොන මගුලක්ද යකෝ ඉල්ලන ඉල්ලන එක කලින් දීල නෙහැ...කමක් නැහැ දැනුත් දීපිය
Good Night Machan.මචන්zලා මම කැපෙනවා!!!
ජයෙන් ජය හැමෝටම
ටටා බායි
නයිට් නයිට්



උඹේ එකත් රේස් යන්න බෑ යකෝ මගේ ඒවට.... මගේ ගාව තියෙන්නේ නෝමල් ඒවා.....වරෙන් මගේ එකත් එක්ක Race එකක්....
එහෙනම් අපි කැපුන... හැමෝටම සුබ රාත්රියක්..
ජය වේවා !

අද කලින්ම .... කමක් නැ සුබ රාත්රියක් වේවා