ha, oba thuma ganath mata hithaganna puluwan.mata obathumagen campus life eka gana ahaganna one naha.mama methana campus yana ayawa pahath karala naha.obathumage buddhimath bawa penawa .
වැඩේ ඉතින් මම කිවුව දේම තමා , රැග් එකේදී රඟන්න ගියාම ටිකක් වැඩියෙන් රැග් එක සෙට් වෙනවා.සමහරු හැදෙනවා සමහරු අල වෙනවා. (කොන්දක් තියෙනවා නම්, රැග් එක කන්න ඕනි නැත්නම්(=එයට විරුද්ද නම්),එයට කෙලින්ම විරුද්ද විය හැක, රැග් එක බලෙන් කරන්න අමාරුයි, ඔනිතරම් කොන්ද කෙලින් තියාගෙන වැඩ කරන ගැහැණ/පිරිමි ළමයින් විශ්වවිද්‍යාල තුල සිටිනවා, ඔවුන් කවදාවත් ඔය වැනි තත්වයකට වැටෙන්නේ නැති අතර , එවැනි තත්වයකට වැටීමට ඇති අවස්ථාද අවූරා දමයි. අනිත් එක ලිංගික ව හිංසා කරනවා නම් / බලහත්කාරකම් කරනවා නම එය නිතිය හමුවේ ඔප්පු කොට නිසි දඩුවම් ලබාදිය යුතු තත්වයකි. එය එසේ සිදු වී ඇතිද?) 

අලයෝ ඊට පස්සේ ඉතින් තමන් අලයෙක් කියන මානසිකත්වයෙන් ජීවත්වෙනවා, පස්සේ ඒ වගේ අලයෝ කරන්නේ ගොඩක් කුහක වෙන එක , කාටවත් උදුවක් කරන්නේ නැතුව , පොදු වැඩකට සම්බන්ද වෙන්නේ නැතුව අනිත් අය පාගාගෙන උඩට යන්න තමා ඒ වගේ අය මාන බලන්නේ. අර රැග් කරන කාලෙදී අකමැත්තෙන් හිතෙන් බැන බැන රැග් එක උඩින්ම කාල එකේ පීඩනය පිට කරගන්නේ ඔය බ්ලොග් සටහන් වලින් රැග් එකට බැනල ... ටිකක් හොයල බැලුවොත් ඔය රැග් ඒකෙන් අපයෝජනයට ලක් උනා කියන ළමයින් අනිත් ළමයින්ට වඩා ආත්මර්තකමිය, කුහකය, අනිත් ළමුන් අතර තමන් උසස් යය කැපීපෙනීමට වෙර දරන්නෝය, පොදුවේ වැඩක් කිරීමට සහයෝගය දක්වනාවට වඩා එයට අකුල් හෙලීමට මාන බලන්නෝය... ඔවුන් කවදාවත් නිර්භීතව විරුද්දත්වය ප්‍රකාශ නොකරයි , ඔවුන් තමන්ගේ අකල්පත් , අකමැත්තත් නිසා සිදුවූ යථාර්තය අතිශෝක්තියකින්ම ප්‍රකාශ කරනු ලබයි. ඔවුන්ගේ දරාගැනීමේ බේල හීනත්වය නිසා , ඔවුන් බොහෝ විට රැග් කාලය තුල නතර වන්නේද රෝහල් වල දින ගණන ප්‍රතිකාර ගනිමිනි.
===
දැන් අර වීඩියෝ එකේ brutal ragging , එකක් ද තියෙන්නේ, ඕක ගොඩක් වෙලාවට බකට් එකක් , එත් ඉතින් ඔය වීඩියෝව brutal ragging කියල tag කරගත්තම මෝඩ මිනිස්සුන්ගේ හිතට ගොඩක් වදින වැරදි ආකල්පයක් ඇතුල් කරවන්න පුළුවන්. එතකොට ඕක දකින මිනිස්සු හිතනවා හැමදාම රැග් කරනවා කියල ඔය වගේ අතල් එකක් හැමදාම දෙනවා ඇති කියල.
===
බලහත් කාරකම් විශ්වවිද්‍යාල තුල පමණක් නොව කිසිම තැනක වුවද සිදුවන්නේ නම් එයට නීතියේ පිහිට පැතීමට හැකිය, අද පත්තරයක් ගත්තත් ළමුන/ගැහැණු දුෂණ ගැන කොතරම් ලිපි පලවනවාද? ඒවා පලවන්නේ සතියකට 2-3 ක් ගානේය, නමුත් කිසිවිටක ලංකාවේ සිටින්නේ ගැහැණු දුෂකයන් යයි අපි පවසන්නේ නැත, නමුත් මෙහිදී සිසුවියක් රෝහල ගත කල පමණින් , බකට් එකක වීඩියෝවක් පල කල පමණින්, විශ්වවිද්‍යාල තුල තත්වය "gang bang" සිදුවිය හැකි තත්වයට වැටේ , නැතහොත් sex predators ල සිටින තැනක් නිසා තම දරුවන් රක ගතයුතු භයානක තත්වයකට වැටේ...



Last edited:





eda indan uta mukuth unee naa


what the ....