අඩෝ උඹල දන්නවද මම රැයවල් කියක් බඩගින්නේ හිටියද කියල අනික මම මීගමුවේ දන්නවද මීගමුවේ 8න් 9න් පස්සේ කන්න සිංහල කඩයක් නැ හම්බ කදනම් පැලෙන්න තියනවා..ඕනෑතරම් වැඩිත් එක්ක..එත් මම වැඩට ගිහින් ඇවිත් ගින්නේ නිදාගන්නවා මොඅක්ද මැරුණත් ඕකුන්ට අපේ සල්ලිනම් දෙන්නේ නැ .... කියක් දීල හරි සිංහල මම කන්නේ... මම මගේ ප්‍රතිපත්තිය පටන් ගත්ත දැන් අපේ ගෙදරත් ටික ටික එකට වෙනස් වේවි එනවා.... පස්සේ අපේ නෑදෑයෝ පස්සේ පවුල් දෙක තුනක් පස්සේ ගමක් පස්සේ නගරයක් පස්සේ මුළුරටම අනිවා එක වෙනවමයි.... පුලුවන්නම් මට ලස්සනට design කරලා handbill එකක layout එකක් එවහල්ලකෝ මන් මන් ගානේ ප්‍රින්ට් කරලා රෑට ගෙවල් ගානේ එදගෙන යන්නම් හැම සිංහල ගෙදරකටම.... දවල් බැ බයටම නෙමේ අපි ජිවත් වෙලා ඉන්න ඕන මේ සටන ගෙනියන්න අන්න ඒ නිසයි...




