Kohomada weda Sinhalayo!

geethq

Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    Rate nathi kunuhabba kiyala ammalata banala - rep illa illa thread dala video dala - rep ekathu kara kara - rep ma warnana kara kara hitiya tho ne we$iye me mehema katawak kiyanne. :rofl: Dan p@ri@ta hujj@ lolla eka kotuwa thiyan idapan. Toge eka kotuwa nil wela thiyenawa dakiddi - rep denna ona eka rathu wenna. Rathu kotuwa dakiddi + rep denna ona nil wenna. Den toge රෙප් සමතුලිතතාව rakagana eka kotuwakata sema wela hitapan pons. :confused:Wedanawai da petiyo :( :( :(
    :rofl:
     

    JAMJOOM

    Well-known member
  • Apr 12, 2012
    3,092
    259
    83
    සිංහලයාට අපහාස කිරීම සඳහා අන්‍ය ජාතීන්ටත් වඩා ඊනියා“පොෂ්” වීමක් ලබාගත් අපේම සුළුතරයක් වන සිංහලයින් විසින්ම යොදාගන්නා පදයක් තමයි…

    “සිංහලයා මෝඩයා – කැවුම් කන්න සූරයා”
    යන පද පේළිය. ඒත් එහෙම කියමින් සිංහලයාට අපහාස කරන උදවිය මේ කතාවේ පසුබිම දන්නවානම් මෙය නැවතත් කියමින් අපගේ ශේෂ්ඨ සිංහල ජාතියට “මෝඩයින්” යැයි කියමින් අවමන් කරන්නේ නැත.
    මේකෙ නිධාන කතාව තමයි; මහනුවර යුගයේ සිටම සිංහලයින් අතර ඉතාමත් ජනප්‍රිය කෑමක් තමයි “කැවුම්” කියන්නේ. එහිදී කොණ්ඩා කැවුම්, පැණි කැවුම් ආදිය ඉදිරියෙන් ම තිබුණි. කැවුම් වල තිබෙන විශේෂ ගුණයන් තමයි වැඩි දවසක් නරක් නොවී තියාගැනීමට පුළුවන් වීම සහ මේදය තිබෙන නිසා ශක්තිජනක ආහාරයක් වීම.
    මේ බව අවබෝධ කරගත්, උපක්‍රමික හෙළ සටන් කලාවේ කෙළ පැමිණියෙක් වන දෙවන රාජසිංහ රජතුමා දීර්ඝ කාලයක් ගතවන සටන් වලදී තම සෙබළුන්ට කාලයක් තබාගත හැකි ආහාරයක් වශයෙන් “කැවුම්” මුලක් ළඟ තබා ගැනීමට අනිවාර්ය කළේය.
    රණබිමේදී ලංදේසීන් ඉදිරියේදී යුධ කර දිවි පිදූ එදා සිටි රණවිරුවන්ගේ දේහයන් වල කැවුම් මල්ලක් එල්ලී තිබෙනු දුටු ලංදේසියා මෙය දැක “සිංහලයා මෝඩයා – කැවුම් කන්න සූරයා” කියමින් සිනාසුනා පමණක් නොව සිංහල රණවිරුවන් ගැන මෙලෝ හසරක් නොදන්නා කොළඹ සිටි ඔවුන්ගේ බලු ගැත්තන් හරහා මෙය අපේ මිනිසුන්ගේ ඔළු වලට පොවා තිබුනි.
    පසු කාලයේදී වීදියබණ්ඩාර කුමාරයාගේ සිට සියලුම සිංහල රජ දරුවන් “කැවුම්”, තම යුධ බිමේ ආහාරය වශයෙන් යොදා ගත් අතර, පසු කලෙක සුද්දා පවා මේ ගැන රහස දැන ගත්තත්, සිංහලයා යනු යුද බිමේදී පවා බඩජාරි කමට කැවුම් කමින් සිටි නිකමෙන් බව පෙන්වා අපේම උදවියගේ මානසිකත්වය කඩා වැට්ටවීමට මෙය යොදා ගෙන ඇත.
    එනිසා සහෝදර සහෝදරයිනි, ඔබගේ බ්ලොග් වල හෝ ඔබ දන්නා තැනක “සිංහලයා මෝඩයා…” යනදී වශයෙන් ලියමින් කවුරුන් හෝ සිංහලයාට අපහාස කරන්නේනම් ඔවුන්ට සත්‍යය වටහා දී අපගේ ජාතියේ අභිමානය ආරෂා කිරීම ඔබගේ වගකීමයි.




    mekath moda widihata hadapu kathawakne...............

    ekath sinhalabuddhist withrai kiyanne..............

    mekemma penawa sinhalaya modaya kavum kanna suraya kiyaneka.............

    :lol: :lol:
     

    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    උඹ මෙලෝ දෙයක් අපිට ඕන විදියට තමයි උඹව නටවන්නේ. අපිට පුළුවන් උඹව රතු කරන්නත් උඹව නිල් කරන්නත්. උඹ නිකන් අපි මේ ආතල් එකට බලන් ඉන්න රූකඩයක් විතරයි පොන්ස්.
    4092389677_d81ed1647a_o.gif
     

    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    e wageda yako uben EK eke members la gatta atal. ubata ayit kawadawat job ekakatawat yanna puluwan da ? :lol:
    ubata dan tiyenne lida pamanai ponZ. :lol::rofl:


    muwa nil karanna hoda naha, ratu kotu 2k witara tiyala tiyanna one :D

    අනිවා රතු කොටුවක් වත් තියන්න ඕනෙ අඩු ගානෙ. නැත්තන් මූට රෙප් - දෙන්න පුළුවන් අනිත් උන්ට.:cool::cool: