IT course help

IDG

Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    machanla man karanne computer science full time degree ekak tawama 1st year
    so man hithuwa tawa certification course 1k karanna week end ekata
    ithin monawada karanna honda courses?
    oyala danata karan ewath thiyenawanam kiynna
    courses karanna honda than dannawanam kiyanna

    man hithagena inne database,web,c# wage


    help ekak widihata bump ekakwath dla yanna
     
    Last edited:

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,418
    8,368
    113
    kandy
    oracle certification කැමැති නම් කරපන් ..OCJP නම් දැන් ගොඩක් අයට තියනවා..ශානක sir ගෙන් අහලා බලපන් Oracle certification ගැන.
     
    • Like
    Reactions: IDG

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    oracle certification කැමැති නම් කරපන් ..OCJP නම් දැන් ගොඩක් අයට තියනවා..ශානක sir ගෙන් අහලා බලපන් Oracle certification ගැන.

    thanx ayya man net assist eke baluwa eke yanne 10g dan 12gth thiyenawa eka parnaine
     

    nVIDIA

    Member
    Nov 11, 2012
    6,682
    1,079
    0
    127.0.0.1
    nvidialogoi.jpg
     

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,418
    8,368
    113
    kandy
    apita kare 9g..12 ahema cloud support karanawa..but thama lankawen use wenne tikak aduwen.kohen hari ,mona version ekata hari kamak na puluwan nam certify wenna..essarahata godak wadagath wei.
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    thanx machan koheda honda thanak thiyenne karanna
    හාඩ්වෙයා වගේ කරන්න එච්චර ලොකු ගානක් යන්නේ නෑ
    එත් සමහර පොඩි පොඩි තැන්වල ඔය වගේ දේවල් කරාට පිළිගනිම කියන එක ප්‍රශ්නයක්. කරන දෙ මොක උනත් හරි තැනකින් කරානම් එකේ තියෙන ප්‍රමිතියත් හොදයිනේ

    මම නම් කියන්නෙ
    http://www.nibm.lk/main.php?nID=Search&id=320
    මෙන්න මේ ගැන
    NIBM කිව්වම ඕනෑම තැනක පිළිගැනීමක් තියෙනවා
    අනික සරලව පැහැදිලිව හැම දෙයක්ම කියල දෙනවා
    වැඩ කාරයන්ට හොද ප්ලේස් එකක් :):)
     
    • Like
    Reactions: IDG

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    උඹ හරි තීරණේ ගත්තේ. මොකද IT කාරයෝ පඳුරකට ගැහුවත් දහයක් විතර මතුවෙනවා. රස්සාවකට ගියාම degree තිබ්බාට බල්ලෙක් ගානටවත් ගනන් ගන්නේ නෑ. තාම 1st year නිසා කට්ට කාලා හරි කරගන්න. අවුරුදු තුනක් විතර වෙනකොට qualifications තුනක් හතරක් විතර අරගෙන internship එකක් කරගත්තා නම් වැඩේ නියමයි.

    මෙහෙමයි මචන්. උඹ යන්න කැමති එක මොකද්ද ? වලින් ඔය එක එක developing technologies ගැන තියෙනවා. hardware තියෙනවා networking තියෙනවා.

    development වලට ආස නම් oracle certified java professional courses කරපන්. එහෙමත් නැත්තන් .net වගේ කැමැතිනම් MCTS එක කරපන්. SQL එකත් දාගත්තා නම් නියමයි.

    networking කැමැතිනම් ඉතින් CCNA කරලා දාපන් Academic එක. computer science කරන හින්දා උඹට පට්ට theory knowledge එකක් එනවා unlike IT.

    මම උඹට කියන්නේ මචන් සල්ලි තියෙනවා නම් නිකන් ඉන්නේ නැතුව කරන කාලේ හරි දෙයක් කරලා දාන්න කියලා. මොකද internationally recognized certificate එකක් නැතුව පොඩි පොඩි කඩවලින් ගත්ත ඒවාට කිසි සැලකිල්ලක් නෑ.
     
    • Like
    Reactions: IDG