2012 Nov 20 ElaKiri Radio ! Hangout with dj gamaya [2]

-Petsha-

Member
May 1, 2011
5,868
708
0
●▪Đяєам Ẃояℓđ▪●
m0855.gif
m0855.gif
m0855.gif
m0855.gif
m0855.gif
m0855.gif
m0855.gif


I'll be all right... I'll be all right.....
 

ulta

Well-known member
  • Jan 7, 2011
    3,376
    491
    83
    සිහිනලන්තය
    මොකෝ බන් CUT වෙන්නේ...MATANAM DAN WERIDA KOHEDA...........
    අපේ ගම අයියට JAYA WEWA....
    මටත් දැන් නිදිමතයි එත් ඔයාව elakiriya සහ gamayawa දාල යන්න දුකයි
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    උඹ කවුරුත් නෑ කි‍යලා හිතන් හිටි‍යට අපි අහගෙන හිටි‍යේ මචන්..... වැඩේ නි‍යමට ගි‍යා... අපිත් නි‍යම ෆන් එකක් ගත්තා.... එලකිරි.....:cool::cool::cool:
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,770
    113
    Hell & Heaven (Kiribathgoda)
    සුපිරිම වැඩසටහනක් කරන්න සහයෝගය දුන්න හැමෝටම ස්තුති
    ඒවගේම මගේ එළකිරි රේඩියෝ ටීම් එකත් මතක් කරන්න ඕනේ. ඒ සෙට් එක නැත්නම් මමත් නැ
    එහෙනම් හැමෝටම සුබ රාත්‍රියක්
    ජේසු පිහිටයි!

    :cool::cool::cool:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    සුපිරිම වැඩසටහනක් කරන්න සහයෝගය දුන්න හැමෝටම ස්තුති
    ඒවගේම මගේ එළකිරි රේඩියෝ ටීම් එකත් මතක් කරන්න ඕනේ. ඒ සෙට් එක නැත්නම් මමත් නැ
    එහෙනම් හැමෝටම සුබ රාත්‍රියක්
    ජේසු පිහිටයි!

    :cool::cool::cool:
    එල මචන්.... ආ‍යෙත් මෙහෙම ශෝ එකක් කරමු....සුභ රාත්‍රි‍යක්.......:cool::cool::cool:
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,770
    113
    Hell & Heaven (Kiribathgoda)
    උඹ කවුරුත් නෑ කි‍යලා හිතන් හිටි‍යට අපි අහගෙන හිටි‍යේ මචන්..... වැඩේ නි‍යමට ගි‍යා... අපිත් නි‍යම ෆන් එකක් ගත්තා.... එලකිරි.....:cool::cool::cool:


    uba hamadama innawane math ekka..elazzz:)
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මමත් එහෙනම් දැන් ‍යනවා දො‍යි‍යන්න.....කට්ටි‍යටම සුභ රාත්‍රි‍යක්.....:cool::cool::cool: