Gtalk Helpppppppppp

Zeus

Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    මම පාවිච්චි කරන්නෙ Windows 8 64bit version එක


    • 7 තිබ්බ කාලෙ වගේ නෙවෙයි මේකෙදි Gtalk, Windows පටන් ගනිද්දි Auto Start වෙන්නෙ නෑ.


    • පස්සෙ වෙනම Click කරල Run කළාම සමහර වෙලාවට connect වෙන්න ගොඩක් වෙලා යනවා
    • තවත් වෙලාවක ගොඩාක් වෙලා ගිහිල්ලා Service Blocked කියල වැටෙනවා


    මං Firewall , AVG එහෙම ඔක්කොම off කරලත් බැලුව
    Run as Admin වෙන්න දාලත් බැලුවා
    Compatibility settings වෙනස් ත් බැලුවා (Run as Win xp, 7 etc)
    ඔය කියන ප්‍රශ්න ටික එහෙම්මමයි.

    ---------------------------------------------

    Im using Windows 8 64bit version

    Now Im having these issues

    1 -Gtalk doesnt start automatically in win startup

    2- Taking so long to connect to net
    Sometimes says Service Blocked after about 5 minutes

    And finally

    I made sure settings are set.
    Tried without Firewall anti Virus and running as admin and even different compatibility modes

    OS:- Windows 8 64bit
     
    Last edited:

    Ravi Rulz

    Well-known member
  • Dec 9, 2011
    2,616
    546
    113
    31
    ♥♥..හීන ලෝකෙ..♥♥
    Bump
    37.gif
     

    v7soft

    Member
    Aug 23, 2008
    618
    54
    0
    mnatath oka awa mama hitahnne skype walath oka tiyanawa mama wena hdd akata 8 damme dan 7 walata bassa