එන්න කියපු උන්ට බුදු සරණයි එහෙනම්
කවුරුත් එන්න කිවුවෙ නෑ බන්. ක්ලාස් එකේ කෙල්ලෙක්ගෙ ගෙදර යන්නෙ. ශෝට් ෆිල්ම් එකක් ශූට් කරනවා

එන්න කියපු උන්ට බුදු සරණයි එහෙනම්

Kal Ho Na Ho Film 1ke Har ghadi badal rahi hai roop zindagi සින්දුව දෙන්න.
අපේ රේඩියෝ අහන අපේ සෙට් එකම එකතු කරගෙන මේ සින්දුව දෙන්න.
rcccc
ලිස්ට් එකම කියවපන් ඕනේ නම්.

සැසා ඔන්ලයින් ඉන්නවා බන්.... මොකක් හරි හොර ගේමක් දෙනවා වගේ.....ලිං ජයාට කව්ද අතවර කලේ සස්ලියවත් හිටියනම් හිතා ගන්නවත් තිබ්බ![]()
Kal Ho Na Ho Film 1ke Har ghadi badal rahi hai roop zindagi සින්දුව දෙන්න.
අපේ රේඩියෝ අහන අපේ සෙට් එකම එකතු කරගෙන මේ සින්දුව දෙන්න.
ලිස්ට් එකම කියවපන් ඕනේ නම්.

අහ් අයියේ දැන්නේ දැක්කේ ඔයත් කඩුවෙලද ඉන්නේ![]()

Kal Ho Na Ho Film 1ke Har ghadi badal rahi hai roop zindagi සින්දුව දෙන්න.
අපේ රේඩියෝ අහන අපේ සෙට් එකම එකතු කරගෙන මේ සින්දුව දෙන්න.
anju.r
ලිස්ට් එකම කියවපන් ඕනේ නම්.
සැසා ඔන්ලයින් හිටියා බන්.... මොකක් හරි හොර ගේමක් දෙනවා වගේ.....ලිං ජයාට කව්ද අතවර කලේ සස්ලියවත් හිටියනම් හිතා ගන්නවත් තිබ්බ![]()