2012 Nov 21 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

Status
Not open for further replies.

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    ewa loku minissunge katha...uba podi eka wage hitu :lol::lol::lol::lol::lol:

    scratch-head01-idea-animated-animat.gif
     

    ulta

    Well-known member
  • Jan 7, 2011
    3,376
    491
    83
    සිහිනලන්තය
    රන්දික එල කොල්ලෙක්නෙ, බොලිවුඩ් කාල වතුර බීලා වගේ ඉන්නෙ, කොහෙන්ද බන් ඔය ගොසිප් හොයාගන්නෙ? :lol:
    රන්දිකයට හිනෙනේ පෙන්නේ ඕව වෙන්න ඇති
    :lol::lol::lol::lol::lol:
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    රන්දික එල කොල්ලෙක්නෙ, බොලිවුඩ් කාල වතුර බීලා වගේ ඉන්නෙ, කොහෙන්ද බන් ඔය ගොසිප් හොයාගන්නෙ? :lol:

    ඌ ෂෝ එකට කලින් ඉන්දියවේ ගිහින් හොයා ගෙන එනවා.

    :yes::yes::yes:
     

    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83

    තාම පොඩි එකා බන්. ඉපදිච්ච දා ඉදලා තිබ්බ රජයේ නිවාඩු පෝය ඉරිදා අත ඇරියහම ඕකට තාම 16යි මාසයි.

    :lol::lol::lol:

    aniva
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ඉබ්බා කොල්ලො ආශ්‍රයට ඇබ්බැහි වෙලාවත්ද:shocked:
    උබ දන්නේ නැද්ද බන් ඕක:lol:.ප්‍රසිද්ද රහසක්නේ:eek:.සසා තමා අපිටත් සීන් එක කිව්වේ:rofl:
     
    Status
    Not open for further replies.