2012 Nov 21 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    batto kathrinata kollek innawada nadda kiyala hoyala deepan...podi baddakata
    1-70.gif
    උඹ කි‍යලා මොනවා කරන්නද බන්.....
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    රන්දික එල කොල්ලෙක්නෙ, බොලිවුඩ් කාල වතුර බීලා වගේ ඉන්නෙ, කොහෙන්ද බන් ඔය ගොසිප් හොයාගන්නෙ? :lol:
     

    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,321
    1,366
    113
    Colombo
    රන්දික එල කොල්ලෙක්නෙ, බොලිවුඩ් කාල වතුර බීලා වගේ ඉන්නෙ, කොහෙන්ද බන් ඔය ගොසිප් හොයාගන්නෙ? :lol:

    චී චී ඒ උනාට ඔය අනුන් ගෙ කේලාම් කියවන් එක හරි නෑ බන් :nerd::nerd:
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    පිස්සුද ඌට 36 ක් ද කොහෙද ? ඔය වැල් මී කාල හොරාට :lol::lol:

    තාම පොඩි එකා බන්. ඉපදිච්ච දා ඉදලා තිබ්බ රජයේ නිවාඩු පෝය ඉරිදා අත ඇරියහම ඕකට තාම 16යි මාසයි.

    :lol::lol::lol:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අද තමයි මුලින්ම රන්දිකගෙ කටහඬ ඇහුවෙ. පොඩි එකෙක් වගේනෙ. වයස කීයද බන් උගෙ? :lol:
    ටූලිට් ගේ නිවුන් සහෝදරයා.............
    දැං වයස හිතා ගනින් කෝ...................:baffled:
     
    Status
    Not open for further replies.