2012 Nov 21 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis [2]

Status
Not open for further replies.

mjayanatha

Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    අප්පටසිරි.....දැනු‍යි මතක් වුනේ... හෙට උදේ 8ට lecture එකක් ති‍යනවා.... එහෙනම් මම දැන් ‍යනවා නිදාගන්න.... සුභ රාත්‍රි‍යක් කිව්වා හැමෝටම.....
    රන්දික‍යෝ...show එක නි‍යමට ගි‍යා මචන්... පට්ට‍යි.......
    :cool::cool::cool:

    එළකිරි මචන් සුබ රාත්‍රියක්..තොට හීනෙන් යක්කු පෙරේතයෝ කුම් බාන්ඩයෝ ඔක්කම පෙනීයන්
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    මහෙශ් ජයනාත ට පාන් බට්ටා කියලත් කියනවාද
    :sorry::sorry::growl::growl::frown::frown::growl::growl::growl::growl:
    5.gif
    5.gif
    5.gif
     

    -Petsha-

    Member
    May 1, 2011
    5,868
    708
    0
    ●▪Đяєам Ẃояℓđ▪●
    කෝරලේමහත්තයා;13901078 said:
    එයා..එහෙම ඉන්න කොට මට බඩ මුදලාලිවගේ ඉන්න බෑනේ..:lol:

    beach.gif
    wage koheda..oya inne bathalayek wage :lol::lol::lol:


    මට බඩගිනියි. මම යනවා නූඩ්ල්ස් එකක් හදාගෙන කන්න.
    පස්සෙ සෙට් වෙමු.
    Good Night, Sweet Dreams.
    Adios Amigos.

    Gudnyt Supun..Tatazz :cool::cool::cool:


    මාත් යනවෝ:dull: එල ශෝ එක මචන් ජයවේවා:)

    Gudnyt R...Tataazz..:cool::cool::cool:
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    එල එල රන්දිකයෝ..උබ එල කොල්ලෙක්..මාත් කැපුන එහෙනම් ...ජය වේවා හැමෝටම
    :cool::cool::cool::cool: :cool::cool::cool::cool::cool:

    එළකිරි මචන් සුබ රාත්‍රියක්..තොට හීනෙන් යක්කු පෙරේතයෝ කුම් බාන්ඩයෝ ඔක්කම පෙනීයන්
     
    Status
    Not open for further replies.