අප්පටසිරි.....දැනුයි මතක් වුනේ... හෙට උදේ 8ට lecture එකක් තියනවා.... එහෙනම් මම දැන් යනවා නිදාගන්න.... සුභ රාත්රියක් කිව්වා හැමෝටම.....
රන්දිකයෝ...show එක නියමට ගියා මචන්... පට්ටයි.......![]()
මොකෝ කියන්නේ එන්නද ටොප් තුන මැද්දට![]()




අඩේඅඩේ මේ දැන් මතක් උනේ... අර අදුරු වෘක්කයාට මොකෝ බන්zලා උනේ. උට විභාගයක් වත් සෙට් වෙලාද




අලෝ බොක්කී... කෝමැයි








මමත් සෙට් උනා කියහන්කෝ රන්දිකේ..
අද යාලුවෙක් ගෙදරක ඉදන් සෙට් වෙන්නේ.

මට බඩගිනියි. මම යනවා නූඩ්ල්ස් එකක් හදාගෙන කන්න.
පස්සෙ සෙට් වෙමු.
Good Night, Sweet Dreams.
Adios Amigos.
මට බඩගිනියි. මම යනවා නූඩ්ල්ස් එකක් හදාගෙන කන්න.
පස්සෙ සෙට් වෙමු.
Good Night, Sweet Dreams.
Adios Amigos.




