ඩයිනොසෝර් කෙනෙකුත් ඉන්නවා ටී-රෙක්ස් කියලා...
උබයි මයි දාන්න ඩයි නො..

ඩයිනොසෝර් කෙනෙකුත් ඉන්නවා ටී-රෙක්ස් කියලා...

අඩෝ පට්ට සින්දු ටිකක් යන්නෙ...
අද මගේ රෙප් +9 උනා කියහන්කෝ...
ඔන්න අද දාහ ගහන එකාට දෙනව මම +9ක්
ජයෝ යූ නෝ වට අයි මීන් දෙන්න එපා මේ හිපාටුවො එකෙකුටවත්




මම 1000 ගැහුවොත් රෙප් දෙන්න බැ තොට
වැඩ නම් ගොඩක් ඉවරයි. ඒත් නිදිමතේ එකවුන්ට්ස් බලන්න ගියාහම හරි අමාරුයි.අහ් එහෙනම් එපා වෙන්න වැඩ ඇති නේද බන්![]()



උදෙන්ම වැඩට යන්න ඕනේ බන් මේ ටිකේ. ටැක්ස් සීසන් එකනේ.
බල්ලා මොකද කොල්ලා මොකද......
යකෝ මම ඔය නම දැම්මෙත් බල්ලෙක්ගේ නමක් මතක් වෙලා තමයි......